Office For Macbook. HELP!!

RapidDark

Well-known member
  • Oct 1, 2008
    4,617
    600
    113
    Microsoft office Macbook Pro එකකට දාගන්න Download link එකක් තියෙනවනම් එවන්නකො?
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,616
    2,323
    113
    torrent eke tianawa working fine

    Edited : 2016 eka tianawa ekanm mn dala naha 2012 tianne eka wada karanawa hdatama
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,441
    113
    Colombo
    ayi ban pages, numbers, keynote enawane :)
    eka madida? tika kalakayakin purudu una nam ganak na

    ඔවු ඒකට පුරුදු වෙන එක තමයි හොදම නැත්නම් ගූගල් ඩොක්ස් තමා


    මයික්‍රොසොෆ්ට් ඔෆිස් එක ක්රෑක් දැම්මට වැඩක් නැහැ දන්න විදියට අප්ඩේට් වුනු ගමන් වැඩකරන්නෙ නැතිවෙනවද කොහෙදො

    මගෙ ලග තියනවා ඔෆිස් එකෙන් පේ කරලා අරන් දීපු ඔෆිස් මැක් වර්ශන්එක, එක්සෙල් එහම හෙනට ලැග් වෙනවා වර්ඩ් නම් ශේප් ඒත් සමහර වෙලාවට හිරවෙන ගතියක් තියනවා මුලදි පට්ටම අවුල් පස්සෙ අප්ඩේට් වලින් ටිකක් දුරට හරිගියා ඒත් තාම පොඩ්ඩක් අවුල්. ක්රෑක් අලුත් වර්ශන් තියෙද දන්නේ නැහැ