මචන්ලා අපේ office එකේ annual Get together එකට location එකක් හොයනවා.
400ක විතර set එකක් ඉන්නවා.
Colombo ඉඳල පැය 1-1.5 විතර යන්න පුළුවන් තැනක් තමා බලන්නේ.
උඹලා දන්නා හොඳ Locations තියෙනවද ?

400ක විතර set එකක් ඉන්නවා.

Colombo ඉඳල පැය 1-1.5 විතර යන්න පුළුවන් තැනක් තමා බලන්නේ.
උඹලා දන්නා හොඳ Locations තියෙනවද ?