Office outing එකක් යන්න හොද තැනක්

goooogle99

Well-known member
  • Jan 31, 2012
    2,182
    282
    83
    Moon
    Office outing එකක් යන්න හොද තැනක්

    මචන්ලා ඔපිස් අවුටින් එකක් යන්න තැනක් කිය්න්නකො කලුතර මීගමුව හන්වැල්ල වගේ පැතිවල. අනිත් පැතිත් අවුලක් නෑ. හොටෙල්ම වෙන්න ඔනත් නැහැ

    thanx in advance :love:
     

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    Mermaid Hotel & Club
    meka patta games walata wenama area ekak tyenawa. volleyball, cricket, water polo, badminton anan manan godak tyenawa
     

    HuntsMan

    Well-known member
  • Nov 23, 2013
    582
    363
    63
    laya leisure. mathugama. ekkenketa 2750-3000 wage. with pool lunch buffet. tea and snack ane other adventure stuff