මචන් මම වැඩ කරන තැනින් අස් වෙනවා
අපේ කට්ටිය ඔක්කොම 40 වගේ
ඉතින් අස් වෙනකොට party එකක් දෙන්න ඕනේ නේ ...
මට කියන්නකෝ දන්නා ය ඉන්නවනම් රු 2000කින් විතර වැඩේ කරගන්න විදිහක්