Office Staff transport Service

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,027
    5,210
    113
    මචංල කෙල්ලෙකුට transport එකක් හොයාගන්න ඕන. අතුරුගිරියෙ ඉදන් පාගොඩ පාරෙ යන එකක්. කඩුවෙල පැත්තෙ ඉදන් එන එකක් උනත් අවුලක් නෑ. දන්න එකක් තියනව නම් කියන්න හදිස්සි එකක්.