මචන්ලා මට පොඩි උදවූවක් ඕනේ. හොයා ගන්න ඕනේ පැලවත්තේ ඉදන් නුගේගොඩට යන ඔෆිස් වාහනයක්. අනේ දන්නා කෙනෙක් ඉන්නවනම් නොම්බරේ PM කරන්නකෝ, ලොකු පිනක්.