යාලුවනේ මගේ යාලුවෙක්ට පොඩි ප්‍රශ්නයක් තියෙනවා, ඒ එයාලගේ වැඩ කරන තැන නෙට්වර්ක් එකෙන්ද කොහෙද facebook යන එක බ්ලොක් කරලා තියෙන්නේ.. නමුත් එයාගේ එහා පැත්තේ ඉන්න කෙනා මොකක්හරි මගඩියක් කරලා යනවා.. ඇහුවට කියන්නේ නෑලු..
මේක මෙයට laptop එකේ fb යන්න පුළුවන් වෙන්න හදාගන්නේ කොහොමද.. දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්නකෝ..
මේක මෙයට laptop එකේ fb යන්න පුළුවන් වෙන්න හදාගන්නේ කොහොමද.. දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්නකෝ..
Last edited: