Official eBay Q & A Thread (also paypal)

පැටියා;10438203 said:
Once again paypal mata p#ke areya ($432) :angry:
:baffled::baffled::baffled:

machan la...shoes 2k ebay walin gatthoth gadaratama post eke eida?nattham kohenda collect karaganna wenne?pls help
TAX nam owata na ban ;) box eka nathuwa post karanna kiyanna ;)

පැටියා;10399683 said:
HNB Card එකට එකපාර Paypal එකෙන් වැඩි ගානක් ($500 ට වඩා වැඩි) Withdraw කරපු අය ඉන්නවද?

daily maximum limit eka 500$ ne ban :)
 
meredean

Active member
  • Nov 22, 2008
    585
    145
    43
    ane ban meka mata kiyawala sinhalaen teruma kiyapanko - Today, 11:01 AM
    Thank you for contacting PayPal.

    We appreciate your interest in PayPal. Unfortunately our decision to
    close your account is final.

    PayPal reserves the right to close any account reported to be involved
    in possible high risk behaviour.

    In the event of a dispute, PayPal will seek to recover the funds from
    you by debiting your PayPal balance and, if there are not sufficient
    funds in your PayPal balance, PayPal reserves the right to collect your
    debt to PayPal by any other legal means.

    Due to the potential risk of chargeback's or other action filed by
    buyers, your balance will be held 180 days from the date of the last
    payment received into your account. At that time, any remaining funds
    will be available for withdrawal.

    I realise that this is not the outcome you would have wished for and I
    know it may not meet with your approval but I do hope you will
    understand that this decision was made in accordance with our company
    policy. While I cannot change this I will make sure your objection is
    duly recorded.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    අපි අගය කරනවා ඔයාගේ ඉන්ටරස්ට් එක පේපෑල් සම්බන්ධව. අපේ අවසාන තීරණය ඔබේ ගිනුම අවලංගු කිරීමයි.

    අපිට අයිතිය තියනවා ඕනෙම පේපෑල් ගිණුමක් අවලංගු කරන්න එම ගිණුම අන්තරායකාරී හැසිරීමක් පෙන්නුම් කරනවනම්.

    ඩිස්පියුට් එකකදි (බයර් කෙනෙක් හොර ගනුදෙනුවක් සම්බන්ධයෙන් වාද කිරීමේදී හා එය සනාථ වීමේදී) පේපෑල් ඔබෙන් එම මුදල අය කරගන්නවා (ඔබේ පේපෑල් ගිනුම් ශේෂයෙන් ). පේපෑල් ගිනුමේ ශේෂයක් නොමැතිනම් නීතිමය ක්‍රියාමාර්ග තුලින් එය අය කරගන්නවා.

    මෙම ක්‍රියාමාර්ගයේ ප්‍රතිඵලයක් ලෙස ඔබේ ගිණුම් ශේෂය දින 180 අතිහිටවනු ලබනවා. මෙම කාලය අවසානයේ යම් මුදලක් ඔබේ ලිණුමේ ඉතිරි වුවහොත් එය විඩ්‍රෝ කරගැනීමට හැක.

    මෙය ඔබ අපේක්ෂා කරන දෙයක් නෙමෙයි කියලා මම දන්නවා. ඒත් මට මේක වෙනස් කරන්න බෑ අපේ නීති මාලාවට අනුව. ඒ නිසා මේ සම්බන්ධව ඔබේ විරොධතා අතිෂයින්ම වැදගත් වෙනවා
     
    Last edited:
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මේ ට්‍රැකිංග් නම්බර් එක ගැන විස්තර හොයාගන්නේ කොහොමද?

    CP9XXXXXXXXMX

    සෙලර් කියන්නේ ට්‍රැකිංග් ඉන්ෆෝර්මේෂන් ගන්න පුලුවන් අයිටම් එක ලංකාවට ආවට පස්සෙ පෝස්ට් ඔෆිස් එකෙන් කියලා. මේක ඔන්ලයින් බලාගන්න විදියක් නැද්ද?
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    පැටියා;10533170 said:
    මේ ට්‍රැකිංග් නම්බර් එක ගැන විස්තර හොයාගන්නේ කොහොමද?

    CP9XXXXXXXXMX

    සෙලර් කියන්නේ ට්‍රැකිංග් ඉන්ෆෝර්මේෂන් ගන්න පුලුවන් අයිටම් එක ලංකාවට ආවට පස්සෙ පෝස්ට් ඔෆිස් එකෙන් කියලා. මේක ඔන්ලයින් බලාගන්න විදියක් නැද්ද?
    :baffled: me tracking number eka numbers ko?:oo:
     
    cyberDil

    Member
    Jun 27, 2011
    1,795
    128
    0
    pls help me to shipping some thing to oversees ?

    monada lankawe apita thiyana shipping methods ?

    normal post office ekakin air mail widihata yanawanna puluwanda
     
    razorr

    Member
    Mar 13, 2010
    176
    2
    0
    How to accept ebay payment VIA moneybookers
     
    Attachments

    • untitled.JPG
      untitled.JPG
      47.1 KB · Views: 72

    Dilminidu

    Member
    Jul 8, 2007
    1,179
    55
    0
    Colombo
    How to accept ebay payment VIA moneybookers

    uba ahanne ebay item 1kata moneybookers 1ta salli ganna kohomada kiyalda?
    hariyata ahapan, danna deyak kiyala dennam.

    item 1 list karaddi paypal wage email danna mukuth naa.

    mulinma uba moneybookers account `1n log wela ebay token generate karala, MB & ebay link kara ganna oone.

    ita passe list karanna yaddi MB kiyana tana tick 1k tiyenawa,
    buyer payt kalama MB 1ta salli enawa.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    How to accept ebay payment VIA moneybookers

    Moneybookers account ekata log wela "GET ACCOUNT ENABLED" Click karama ebay user name , Pass word type kanna ei. ewa type karala link karanne. ita psse Listing karaddi electronic payment methods wala Moneybookers button eka active wei

    2nu26uw.jpg
     
    razorr

    Member
    Mar 13, 2010
    176
    2
    0
    Moneybookers account ekata log wela "GET ACCOUNT ENABLED" Click karama ebay user name , Pass word type kanna ei. ewa type karala link karanne. ita psse Listing karaddi electronic payment methods wala Moneybookers button eka active wei

    2nu26uw.jpg

    man eka karal toyenne. but taama ehamama penne...
    6s6emb.jpg

    kn2ph.jpg
     
    Last edited: