Official eBay Q & A Thread (also paypal)

AshNV

Member
Apr 19, 2012
159
8
0
Dote.
ade machan la man paypal malaysia account ekak hadala mage HNB card eka link karala ebay eken dan item ekak gatta..item eka ganna kalin mage bank acc eke man 1000/= dala tibbe..e unata paypal eke pennanne USD 3.06 witaraine.man item ekak gatta $1.09 ka.try karannath ekka.payment completed kiyala watuna..but paypal eke thamath $3.06 tiyenawa..

mokadda me scene eka?mage Rs 1000 ay paypal eke pennane natte?

Help please :(
 
deezter

Active member
  • Jun 26, 2007
    913
    127
    43
    34
    අපේ ගෙදර
    මගෙ payment එක confirm කරනකොට
    "We're sorry, but your transaction couldn't be completed using the selected card, Visa x-6685. This happened because it has been denied by the card issuer."

    මෙහෙම එනව ඒ ඈයි ??????
    මන් ගාව ස්ම්පත් වෙබ් කාර්ඩ් එකක් තියෙන්නෙ
    Please Help !!!!
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY

    මචන් ඔයා කියලා තියෙන එක නම් මට පැහෙදිලි මදි. මට තේරුන විදිහට කියන්නම්.
    ඔයා පේපෑල් එකට කාර්ඩ් එක කන්ෆර්ම් කරාම එන $3.06 වෙන්න ඇති දැන් පේපෑල් එකේ ඇත්තේ. එතකොට කරන්න තියෙන්නේ malaysian ringgit වලට කන්වර්ට් කරලා malaysian සෙලර් කෙනෙක්ටම ගෙවන එක විතරයි. එහෙම නැතිව ඒ $3.06 ඉවර කරන්න බෑ.
    ඔයා දැන් ගත්ත බාණ්ඩයට බැංකුවේ තිබ්බ රුපියල් 1000 හේන් අඩු වෙලා ඇති.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    මගෙ payment එක confirm කරනකොට
    "We're sorry, but your transaction couldn't be completed using the selected card, Visa x-6685. This happened because it has been denied by the card issuer."

    මෙහෙම එනව ඒ ඈයි ??????
    මන් ගාව ස්ම්පත් වෙබ් කාර්ඩ් එකක් තියෙන්නෙ
    Please Help !!!!

    කාර්ඩ් එක අලුතින් ගත්ත එකක් වගේ. ඔයාගේ සල්ලි බෑන්ක් එකෙන් තාම කාර්ඩ් එකට දාලා නෑ වගේ.
    කෝල් සෙන්ටර් එකට කතා කරලා කාර්ඩ් එකේ බැලන්ස් එක චෙක් කරලා බලන්න.
    මටත් වෙබ් කාර්ඩ් එක ගත්ත දවසෙම ඔය කෙස් එක ආවා.
     
    • Like
    Reactions: deezter

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    Machan Paypal ekata sampath web card ekai hnb card ekai link karoth problem ekak wenawada ?? :oo:

    ප්‍රශ්නයක් වෙන්නේ නෑ. කාර්ඩ් 4ක් ද කොහෙද ලින්ක් කරන්න පුළුවන්. :yes:
    ඒ උනත් වැඩි පුර ලින්ක් කරන්න යන්න එපා. තියෙන අකෞන්ට් එක ලිමිට් වෙලා ලිෆ්ට් කර ගන්න බැරි උනොත් අලුත් අකෞන්ට් එකකට ලින්ක් කරන්න අනික් කාර්ඩ් එක තියා ගන්න.
     
    Supunqw

    Well-known member
  • Jul 18, 2009
    5,620
    500
    113
    34
    නිගම්බු 7
    ප්‍රශ්නයක් වෙන්නේ නෑ. කාර්ඩ් 4ක් ද කොහෙද ලින්ක් කරන්න පුළුවන්. :yes:
    ඒ උනත් වැඩි පුර ලින්ක් කරන්න යන්න එපා. තියෙන අකෞන්ට් එක ලිමිට් වෙලා ලිෆ්ට් කර ගන්න බැරි උනොත් අලුත් අකෞන්ට් එකකට ලින්ක් කරන්න අනික් කාර්ඩ් එක තියා ගන්න.

    ethokota machan ebay ekata pay karanawa nan, magea card 2n mona eken da pay karanne kiyala kohamda dana ganne ?? :confused:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    ethokota machan ebay ekata pay karanawa nan, magea card 2n mona eken da pay karanne kiyala kohamda dana ganne ?? :confused:

    ebay එකට ගෙවද්දී paypal කාර්ඩ් 2 ක් link කරලා තිබ්බොත් සල්ලි primary funding source එකෙන් තමයි මචන් අඩු වෙන්නේ
     
    • Like
    Reactions: maduranga_it

    gihanasanka

    Junior member
  • Jan 14, 2011
    150
    11
    18
    Kottawa
    pay pal help

    Machanla

    mage pay pal a/c item ekakata gewanna yankota

    '1 item(s) cannot be paid because either unpaid item case(s) were closed or transaction was canceled.'

    kiyala display wenawa. But payment eka karanna puluwan.
    Mama wining bid 3k cancel karagatta seler ta kiyala 3week kalin. Paypal eke open/closed cases mukuth nehe.
    Mea msg. Eka remove karaganne kohomada?

    Pls. Help karanna, . . . . . .!!!!
     
    dan oya bid karala win kala item ekada cancel kare??
    case ekka open wela eka close karada item ekata??
     
    magea paypal eka hadala tiyenne LK walata.
    mata ebay ekea refund ekak hnb card ekata awot withdraw karaganna barida?
    pay kale HNB card eken nam awlak naa refund wenne card ekatama thama ;) withdraw karana puluwan kohomath saving aa: ne enne ;)

    Case ekak open karanna kalinui cancel kale . Ea case eka close kara evarai.
    case eka close nam item eka aye ganna paa aye bit karanna natnam buy karanna ;)
     
    deezter

    Active member
  • Jun 26, 2007
    913
    127
    43
    34
    අපේ ගෙදර
    79794829.jpg

    මචන් අද ගිහින් සල්ලි දෑම්මා, ඈයි මෙහෙම එන්නෙ ?
    කොල් කරපුවහම කිව්ව රුපියල් 750ක් (Anuual Fee + Late Fee ) වෙබ් කාර්ඩ් එකට කපාගෙන කියලා
    කපපු නිසා තව රුපියල් 100ක් විතර අඩුයි. පේපෑල් එකට අයේ කාර්ඩ් එක දන්න වෙයිද, කාර්ඩ් එක Disconnect කරලාද?
    හෙට ගිහින් ඉතුරු දාපුවහම ගන්න පුලුවන් වෙයිද?

    ලගදීම HNB වලට මාරු වෙනවා. අපි සල්ලි ගස් වලින් කඩන්නෙ නෑ නේ