



මචන්ලා පොඩි උදව්වක් ඕන .....
මම paypal එකෙන් 20$ දෙන්න කවුරු හරි sampath net තියන කෙනෙක් මගේ sampath account එකට 2000ක් දාන්න ....


සාමාන්යෙන් ලංකාවේ දැනට වලට තියෙන ලාබම ක්රමය මේක බන්sampath web card eken api pay karama kiyak bank eken kapanawada ban.


මේක නම් ප්රස්නයක් බන්මෙන්න මේකයි සීන් එක මචන්ලා....මන් HNB CARD එකක් ලින්ක් කලා paypal එකට...කෝඩ් එකත් ගත්ත මං...ඉතින් මං ඒක එන්ටර් කරන්න තියන enter paypal code ද මොකක්ද එක ක්ලික් කලාම වෙන්නෙ මෙන්න මේක
![]()
ලෝඩ් වෙනවා ලෝඩ් වෙනවා ලෝඩ් වෙනවා ලෝඩ් වෙනවා කෙලවරක් නැතිව ලෝඩ් වෙනව...මුකුත් වෙන් නෑ...මන් හෙන වෙලාවක් බලන් හිටියා
Dialog BB
Mobitel BB
SLT ADSL
මේ හැම එකෙන්ම ට්රයි කලා ඕකම තමා වෙන්නෙ...කොයි වෙලාවෙ හරි ආයි PP එක ලිමිට් වෙනව![]()
technical problem වෙන්න බැරි
ද ටිකක් හොයල බලල කියන්නම් 
bump


ebay+phone+TRC
http://www.elakiri.com/forum/showthread.php?t=1213130
මේකත් වෑදගත් වේයි.................


rs 10 kolayak ship karaddi. keeyak yanawada US walata.. normal liyum kawarayaka yawanne. US walata yanna dawas keeyak yanawada.. eheme yawana ewa maga nathara wena ewa thiyanawada
ubata maara prashnane tiyenne.
1. rs170-200 registered
2. 14-21
3. naaaaaaa


Akuru wala size eka ne.. kohoma unath thanks.. 
uba bank 1ta keeyak deposit karada machan ? 2000da?machan man mage PP eka cofrm karagaththa iye.2000k tibba card eke dan tyne 1600i.arun kapagaththa ekak aye add karala tibba.eth 400k adui ai bn a?man card eka kisima payment ekakata use kale na

verified karanna 2.5-4.0 $ wage kapenawa ban card eken habai verified karala iwara unama aye eka acc: ekata enawamachan man mage PP eka cofrm karagaththa iye.2000k tibba card eke dan tyne 1600i.arun kapagaththa ekak aye add karala tibba.eth 400k adui ai bn a?man card eka kisima payment ekakata use kale na
SL acc: ene naa mokada acc: money recive supp nati nisa 
digital items /electronic gadgetswhat is the best for ebay selling
digital items /electronic gadgets
digital items sell karanna epa, risky wadi i,,,,,,,,
items deka thunak sell kara ganna puluwan wei. eth passe account 1 suspend karai eeka nisa,
mama danna widiyata digitally delivered items list karanna puluwan classified ad widiyata witarai.,
digital items list karanne natuwa inna taramata hodai.