::: OFFICIAL EK IT HELP DESK™ :::

hcf

Well-known member
  • Jan 12, 2011
    2,710
    493
    83
    සිදාදියේ.....
    helpdesk.jpg

    ​


    තොරතුරු තාක්ෂණයත් සමග ගනුදෙනු කරන අපට, පරිගණකය තුලින් එදිනෙදා වැඩ කටයුතු
    කරගෙන යාමේදී යම් යම් ගැටළු වලට මුහුණ පෑමට සිදුවේ,
    ඒ සියලු ගැටළු වලට විසදුමක් වශයෙන් ආරම්භ කරන ලද EK IT HELP DESK™ ඔබේ තාක්ෂණික ගැටළු හරියාකාරව මෙන්ම ඉක්මනින්ම නැවත නිවැරදි කර දෙයි.
    එසේ නම් අද සිට ඔබේ තාක්ෂණික ගැටළු නිවැරදි කර ගැනීමට EK IT HELP DESK™ වෙත පිවිසෙන්න ......

    Establish 23-04-2012​
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    37
    Six Feet Under
    IT නම් එළකිරි.... එළකිරි නම් IT....

    (PHP/ CSS / html/ C++ / C / MSSQL (specialty 2005-2008 R2) / Crystal Report )

    වලින් ප්‍රශ්ණ් තියෙනවනම් උදව් කරන්න පුලුවන් වෙයි
     

    nishshankapieris

    Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    මචන්ලා, VLC Player එකේ සිංහල Subtitles පෙන්නේ නැති එකට මොකද කරන්නේ? ඔක්කොම කොටු කොටු වගේ පේන්නෙ.:(
     

    hcf

    Well-known member
  • Jan 12, 2011
    2,710
    493
    83
    සිදාදියේ.....
    විල්සන් මාමා;12566446 said:
    මේකට කව්රුහරි පුලුවන්නම් උදව් කරහල්ලකෝ
    http://elakiri.com/forum/showthread.php?t=1419239

    mehema siddiyak karanda puluwan ne ban, name ekata ABC Society kiyala dapan , user name eka set wena ekak dapan menna me wage,

    untitled.JPG

    hungak mail wala mulinma preview karannam name ekane ban, try karala balapan
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,127
    3,560
    113
    Inside Your Laptop ;)
    ලැප්ටොප් වල ඕනාම ප්‍රශ්නයක් තියෙනවා නම් කියපල්ලා..... PM හෝ User Message මගින්....... :D :)