official EK Wali Thread Eka!Onama Waliyak methana.

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
KrAzY_iN_LuV said:
හික් හික්
smile78.gif
මොකෝ වෙන්න ඕන..උඹ ඉන්න්නේ මොන රටේද
 

KHz

Member
Feb 12, 2009
10,722
93
0
ගෙදර
amila_90210 said:
නට්ටා හුළඟක් ආවත් විසී වෙනව..පිඹලා මරන්නේ දැන ගන්
සුළී සුළඟටවත් හෙලවෙන්නෑ අපි අරී ගැරඩි ටෝක් තියාගන්නෙපා
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
KHz said:
සුළී සුළඟටවත් හෙලවෙන්නෑ අපි අරී ගැරඩි ටෝක් තියාගන්නෙපා
අනේ පළ පිංගුත්තර කටුස්සා...මොකෝ උඹ පොළවට මුල් බැහැළද..ටෝක් නෑ වැඩ විතරයි..මඩු වලිගෙන් ගහන්නේ දැන ගන්නින්
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
KrAzY_iN_LuV said:
මම ඉන්නෙ ඩිස්නිලන්තේ ඇයි එන්නද අහන්නෙ උඹ?:lol:
ඕන ලන්තයක් එකයි බොල මට....ස්වාසි ලන්තෙත් දික් විජය කර කොල්ලෙක් මම..ආවොත් උඹව ඩොනල්ඩ් ඩක් කරල අත අරින්නේ
 

thilzz

Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    amila_90210 said:
    අනේ පළ පිංගුත්තර කටුස්සා...මොකෝ උඹ පොළවට මුල් බැහැළද..ටෝක් නෑ වැඩ විතරයි..මඩු වලිගෙන් ගහන්නේ දැන ගන්නින්
    කො‍හෙ‍න්ද ඔයාට මඩු වලිග? :rofl::rofl:
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    KrAzY_iN_LuV said:
    අමිලයා අද නම් අවුරුද්දටම අති වෙන්න කයි වගේ!! හික් හික්
    smile78.gif
    මොන කාන්තාර උළමෙක් ද මේ හැංගි හැංගි දගලන්නේ...උඹට කන්න අවුරුද්දක් ඉතිරි වෙන්නෑ..පෙට්ටිය ලෑස්ති කර ගනින් දැම්ම