නට්ටා හුළඟක් ආවත් විසී වෙනව..පිඹලා මරන්නේ දැන ගන්KHz said:අල්ලල ගාන පොලේ ගෙම්බ ගැව්ව වගේ![]()
නට්ටා හුළඟක් ආවත් විසී වෙනව..පිඹලා මරන්නේ දැන ගන්KHz said:අල්ලල ගාන පොලේ ගෙම්බ ගැව්ව වගේ![]()
පොසොන් මාසේ පව් පුරෝ ගන්න එපා බන්....ලොල්KHz said:අල්ලල ගානව පොලේ ගෙම්බ ගැව්ව වගේ![]()
සුළී සුළඟටවත් හෙලවෙන්නෑ අපි අරී ගැරඩි ටෝක් තියාගන්නෙපාamila_90210 said:නට්ටා හුළඟක් ආවත් විසී වෙනව..පිඹලා මරන්නේ දැන ගන්
මම ඉන්නෙ ඩිස්නිලන්තේ ඇයි එන්නද අහන්නෙ උඹ?amila_90210 said:මොකෝ වෙන්න ඕන..උඹ ඉන්න්නේ මොන රටේද

මොකෝ වෙන්න ඕන උඹට දැන්..ආවා නම්nshrinith said:kollata poddak hawasa ninda giya, onna kolla gemata awith enne

ඕගොල්ලො මෙතන නටනව, අරෙහෙ පාර්ටි එක හිස්amila_90210 said:ආහ් නංගි![]()




අයියෝ අක්කෙ ඔහොම කිව්වම මම මොන හිතකකින් බනින්නදthilzz said:මල්ලි පැටිස්*6
![]()
mwwaaaah 
* 6අනේ පළ පිංගුත්තර කටුස්සා...මොකෝ උඹ පොළවට මුල් බැහැළද..ටෝක් නෑ වැඩ විතරයි..මඩු වලිගෙන් ගහන්නේ දැන ගන්නින්KHz said:සුළී සුළඟටවත් හෙලවෙන්නෑ අපි අරී ගැරඩි ටෝක් තියාගන්නෙපා
ඕන ලන්තයක් එකයි බොල මට....ස්වාසි ලන්තෙත් දික් විජය කර කොල්ලෙක් මම..ආවොත් උඹව ඩොනල්ඩ් ඩක් කරල අත අරින්නේKrAzY_iN_LuV said:මම ඉන්නෙ ඩිස්නිලන්තේ ඇයි එන්නද අහන්නෙ උඹ?![]()
කොහෙන්ද ඔයාට මඩු වලිග?amila_90210 said:අනේ පළ පිංගුත්තර කටුස්සා...මොකෝ උඹ පොළවට මුල් බැහැළද..ටෝක් නෑ වැඩ විතරයි..මඩු වලිගෙන් ගහන්නේ දැන ගන්නින්


ඉටින් මොකෝ කරන්න ඕන...thilzz said:ඕගොල්ලො මෙතන නටනව, අරෙහෙ පාර්ටි එක හිස්![]()

මොන කාන්තාර උළමෙක් ද මේ හැංගි හැංගි දගලන්නේ...උඹට කන්න අවුරුද්දක් ඉතිරි වෙන්නෑ..පෙට්ටිය ලෑස්ති කර ගනින් දැම්මKrAzY_iN_LuV said:අමිලයා අද නම් අවුරුද්දටම අති වෙන්න කයි වගේ!! හික් හික්![]()