පර්මිට් එකට ෆැමිලි කාර් එකක් ගන්න තමා බැලුවෙ. 

මෙහෙමයි අයියෙ... මම ඉම්පෝට් සීන් එක ගැන හරියටම දන්නෙ නෑ නමුත් මට මෙහෙමයි හිතෙන්නෙ...මම කාර් වලට ලොවෙත් ආධුනිකයෙක් මචන්ලා.පර්මිට් එකට ෆැමිලි කාර් එකක් ගන්න තමා බැලුවෙ.
මට මේ ටිකට උත්තර දැන ගන්න පුලුවන්ද? ලොකු උදව්වක්.
1. Axio X vs G වෙනස්කම් මොනවද? ඒ වෙනස්කම් මෙහෙදි ෆිට් කරගන්න පුලුවන්ද?
2. Axio vs Allion, Premio වෙනස්කම් මොනවද? Allion, Premio දෙන ගානට වටිනවද?
3. Axio, Allion, Premio with permit and without permit ගනන් කොයි වගේද?
4. මේවායෙ පෙට්‍රල් කරන එකේ ලොකු වෙනසක් තියෙනවද? Acceleration එහෙම හොඳ මොකේද?
5 .Permit එකට වාහන import කරනකොට (auction වලින්) මොනවද දැන ගන්න ඕනෙ, බලන්න ඕනෙ සේල් කාරයට ඇන්දෙන්නෙ නැතිව ඉන්න?
6. තියෙන හොඳ auctions site මොනවද
7. 40 budget එකක් තියෙන කෙනෙක්ට මොකද්ද ඔයගොල්ලො recommend කරන්නෙ?
උපරිම low mileage ඒව තමයි ගේන්නෙ...
මම දන්න තරමින් Axio එන්නෙ 1500cc පමනයි...
... Allion එක Premio එකට වඩා බර අඩු නිසා මට හිතෙනව Allion 1.8 එක අදියි කියල... ලුකු වෙනසක් නෑ හැබැයි...
... FOB price එකයි CIF price එකත් වැදගත් වේවි... මට මතක විදියට FOB කියන්නෙ බහන්ඩේ මිල පමනයි (insurance, shipping නැතුව)... CIF කියන්නෙ බහන්ඩේ මිල සහ packaging, insurance, export custom clearance + shipping (ජපානෙන් පිටවීම) ගතතු sale එකෙන් සේරම කරල දෙනව... CIF මිලට
(agent කෙනෙකුගෙන්ම through ගන්නෙ නැත්තම්)
.... RamaDBK උයි Japan Used Cars උයි MSI Co තමයි මතකෙට ආවෙ අයියෙ... හොඳද නරකද මා නොදනිමි
... ආස්ප ගනන් නෙ අයියෙ වාහන 

මෙහෙමයි අයියෙ... මම ඉම්පෝට් සීන් එක ගැන හරියටම දන්නෙ නෑ නමුත් මට මෙහෙමයි හිතෙන්නෙ...
1. වෙනසකට නම් X Grade එකයි G Grade එකයි අතර එලියෙන්නම් පේන්නෙ නෑ... Push Start ඔප්ශන් එක කියල හිතෙනව මට? ... හරියටම ශුවර් නෑ අයියෙ
2. Axio මට මතක විදියට ජපානෙන් එන්නෙ Recondition ඒව විතරයි නේද? Brand New (0 km) එන්නෙ නෑ නේද ලංකාවට? අවුලක් නාඋපරිම low mileage ඒව තමයි ගේන්නෙ...
Axio, Allion, Premio තුනම පාවිච්චි කරන්නේ එකම එන්ජිම (1500cc)... Allion එකයි Premio එකයි 1800cc මොඩල් උත් එනවමම දන්න තරමින් Axio එන්නෙ 1500cc පමනයි...
Premio එක තමයි ලුකුම... අනිත් ඒව අතර ලුකු වෙනසක් නෑ අයියෙ... හැඩයෙන් වෙනස්... තාක්ශනය එකම තමා ඉතින්
3. මේකනම් මා නොදනිමි...
4. 1800cc එන්ජිම ක්‍රියාත්මක වෙන මොඩල් එකක් තමයි (Allion or Premio)... Allion එක Premio එකට වඩා බර අඩු නිසා මට හිතෙනව Allion 1.8 එක අදියි කියල... ලුකු වෙනසක් නෑ හැබැයි...
5. Auction Grade එක තමයි වැදගත් වෙන්නෙ මට හිතෙන්නෙ... Auction Grade එකෙන් වාහනේ condition එක පැහැදිලි කරල දෙනව... FOB price එකයි CIF price එකත් වැදගත් වේවි... මට මතක විදියට FOB කියන්නෙ බහන්ඩේ මිල පමනයි (insurance, shipping නැතුව)... CIF කියන්නෙ බහන්ඩේ මිල සහ packaging, insurance, export custom clearance + shipping (ජපානෙන් පිටවීම) ගතතු sale එකෙන් සේරම කරල දෙනව... CIF මිලට
බහන්ඩේ ලංකාවට ආවට පසු සේරම අයියගෙ අතේ තමයි තියෙන්නෙ(agent කෙනෙකුගෙන්ම through ගන්නෙ නැත්තම්)
6. hmmm.... RamaDBK උයි Japan Used Cars උයි MSI Co තමයි මතකෙට ආවෙ අයියෙ... හොඳද නරකද මා නොදනිමි
7. Allion එකක් තමයි මට මේ වෙලාවෙ recommend කරන්න පුලුවන්... ආස්ප ගනන් නෙ අයියෙ වාහන
සුබ දවසක්
බුදුසරණයි
ජය ස්‍රී

Rep+ 
1. G grade eke thama push start thiyenne. eka tama option wadima eka. X grade eke RPM meter eka wath ne. gana adui. G grade recommended.
2. okkogema thiyenne same engine 1NZ-FE. chassis eka tikak wenas nisa Axio ekata wada Allion and Premio tikak weight eka wadyi.
3. meka nam wenas wenewa. habay car 3ma Wine Red color eka ganan wadyi. Paper advetsise ment balala prices gana idea ekak ganna.
4.loku wenesak ne City 10- 12 KMPL wage thama 3ma karanne. Axio tikak wadiyen karai allion/premio ekata wada. Seriously nothing special.
BUT Corolla 121 eka normally Axio ekatath wada fuel karanawa.
Acceleration nam Allion hondai. Premio 1.5 is the worst. Axio again nothing special average. But Civic FD/ Lancer Ex/ Axela acceleration ekka compare karanna be.
5
mewa nam danne ne.
6.
nodani.
7.
Axio. else Premio (man hithanawa Axio eka Premio ekata wada maintain karanna lasyi) But matanam parana unath 121 eka hondai.
Allion ganna puluwan nam hondai. but eke full option eka ganan wadyi.
man ubanam oya 3n ekak wath ganne ne. there are lot more good cars other than always usual 3. axio/premio/allion





Ade thanks a lot machan.
machan umba oya kiyanne toyota wahanada? resale value honda hinda toyota ekak ganna ban baluwe.
අයියෙ ඔයා TV Frequency කියන එකෙන් තේරුම් කරන්නෙ Antenna එකේ Scan Frequency එකද?කවුරුහරි දන්නවද Japanese Navigation තියෙන car setup වල TV එකේ frequency එක වෙනස් කරගන්න ක්‍රමයක්? මම ලඟදී ගත්තු Vitz එකේ තියෙන්නේ NSCN-W60 කියලා head unit එකක්. ඒකෙ navigation map එක දාන්න තියෙන්නේ SD කාඩ් එකකින්. ඒකෙ TV එකේ frequency හදන විදියක් දන්නවනම් පොඩි හෙල්ප් එකක් දෙන්න කවුරුහරි.
![]()
අයියෙ ඔයා TV Frequency කියන එකෙන් තේරුම් කරන්නෙ Antenna එකේ Scan Frequency එකද?
Antenna Scan Frequency එකනම් head unit එකෙන්ම වෙනස් කරන්න පුලුවන් නේද?
Navigation map එකනම් update කරන්න වෙයි SD Card එකෙන්... මොඩල් නම්බ්ර් එක ගහල බැලුවෙ නැද්ද Google search එකක?
සුබ දවසක්
බුදුසරණයි
ජය වේව



මම කාර් වලට ලොවෙත් ආධුනිකයෙක් මචන්ලා.පර්මිට් එකට ෆැමිලි කාර් එකක් ගන්න තමා බැලුවෙ.
මට මේ ටිකට උත්තර දැන ගන්න පුලුවන්ද? ලොකු උදව්වක්.
1. Axio X vs G වෙනස්කම් මොනවද? ඒ වෙනස්කම් මෙහෙදි ෆිට් කරගන්න පුලුවන්ද?
2. Axio vs Allion, Premio වෙනස්කම් මොනවද? Allion, Premio දෙන ගානට වටිනවද?
3. Axio, Allion, Premio with permit and without permit ගනන් කොයි වගේද?
4. මේවායෙ පෙට්‍රල් කරන එකේ ලොකු වෙනසක් තියෙනවද? Acceleration එහෙම හොඳ මොකේද?
5 .Permit එකට වාහන import කරනකොට (auction වලින්) මොනවද දැන ගන්න ඕනෙ, බලන්න ඕනෙ සේල් කාරයට ඇන්දෙන්නෙ නැතිව ඉන්න?
6. තියෙන හොඳ auctions site මොනවද
7. 40 budget එකක් තියෙන කෙනෙක්ට මොකද්ද ඔයගොල්ලො recommend කරන්නෙ?


ඕක තමයි අයියෙ ප්‍රශ්නෙ ඔය original head unit වලAntenna frequency එකද කියන්න නම් හරියටම දන්නේ නෑ මල්ලි. මම manual එක නම් download කරලා බැලුවා. ඒකත් full Japanese වලින් තියෙන්නේ. කොහොමහරි UHF frequency එක ඒකෙ දීලා තියෙන්නේ ලංකාවේ band එක නෙමේ.
Navigation වලටත් තියෙන්නේ SDHC Card එකක්. හැමතැනම Google කරලා බැලුවා model number එක දාලා. ඒත් වැඩක් වුණේ නෑ.
![]()
... මාරු කරන්න ගියාම ආයෙ ලොස්ම තමා
Aftermarket එකක්නම් මොකක් හරි ජල්බරියක් දාගන්න තිබුන... මමත් බැලුව model number එක ගහල... කොහෙන් හොයන්නද මන්දා ඔක්කොම ජපානෙන් තියෙන්නෙ අයියෙ... 
මන් දන්න තරම්න් Axela එකයි 3 එකයි එකම වාහනේ නේද අයියෙ?මචන් Mazda 3 එකද Axela එකද හොද? කොයි එකද වැඩිපුර Market?
එන්ජින් Categories මොනාද එන? (ex: 1.3/1.5/1.8 ?)
මිල ගනන් කොහොමද? (WITH permit/WITHOUT permit/Second Hand)


5. Permit එකට වාහන import කරනකොට වාහනේ Auction Grade 1 බලන්න... වාහනේ Pictures & Specifications හොඳට බලන්න... වරායෙන් ගොඩබාන දවසට අනිවා යන්න... මොකද කියනවනං තැලිච්ච වාහන මෙහෙ ගෙනල්ල repair කරල දෙන කපටියොත් ඉන්නව... ඒවගේම වාහනේ පටවද්දි සහ බාද්දි Damage වෙන්න පුළුවන්... පස්සෙ repair කරල තැළුම් හදල දෙනවද දන්නෑනෙ... ඒක නිසා පොරොන්දු වෙච්ච condition 1න් වාහනේ තියනවද බලන්න අනිවා යන්න.. මොකද මම දන්න කියන කීප දෙනෙක්ටම ඔය වගේ seen වුණා...
mewanam man hithanne nehe aiye lankawata patawanna denawa kiyala....
Damage eka luku wadiyi... adu milata gaththath ooka hadanna epai aiye.... eetath condition report eke me damage eka hema dema tiyenawa history eke... makanna behe man hithanne ne?
Damage kiwwama man hithanne oya poddak seerichcha nettam poddak dorak hari panel ekak hari poddak ebichcha ewa thamai genna denne
Suba Dhavasak
Budusaranai
Jaya Sri![]()


mewanam man hithanne nehe aiye lankawata patawanna denawa kiyala....machan JAAI certificate eka nisa Damage una wahana lankawata danna ba neda???...podi podi damage tiyana wahana witharai danna puluwan.......
me tiyenne R grade car ekak..meka Japanema Repar karala tiyenne...meka danna pulwuan meheta..bt meka original Auction sheet eke R kiyala indicate karala tiyanawa
![]()
me wage ewa Permit range eke tibbata lankawata dan genna ba
![]()
![]()
anith eka Axio eka lagatama wage Premio Allion thel karnawa neda????
Permit ekata Premio ekak wage ganna puluwan nm godak hodai...
2011 ekak 41-42 wena kota genna puluwan .....


