මං බැලුවා බබා මොකද නැත්තේ කියලාඅපිත් එනවෝ
කට්ටිය සෙට් වෙලා ෆන් එකක් ගමු
මං බැලුවා බබා මොකද නැත්තේ කියලා
Me Innawa Ha Ha CJ Ayya Enawada Tickets Win Koroth
Set Wela Dance Ekak Ehema Dala Gamu Neda

Machan kawadda jayagrahakayo thoranne?![]()
ගලවන්න දෙයක් නෑ..
මෙයාලා කොහොමත් ගලවලානේ ඉන්නේ..
එයා ඔයාට අන්දවයි..

එලකිරි සහ යූත් රේඩියෝ සාඩම්බර ඉදිරිපත් කිරීමක්
නැවතත් ලංකාවේ
අංක
එකේ
වැඩක්
අංක එකේ වෙබ් අඩවියෙන්
හා
අංක එකේ තරුණ රේඩියෝ වෙන්
පිදෙන වගයි
අපි කොතනද Youth එතන
අපි කොතනද Elakiri එතන
30 wadi unata nahalu![]()


ආනේ මේ මෙයානේ..
ekane ithn meya den oyata kohomada jeewithe
den saneepaida
uben kalen kaleta saneepaida ahanna erenna wena wedak thiyena ekak ne
issarahatawath hodin hitapan ko
උබ මේ බඩ පලාගෙන මොන DJ party ද බන්....... කතා කරන්නත් හොද නෑ කිව්වලු නේද??Ticket එක උඹට ඇදෙනවද කියලා බලන්න GT අයියා Ticket එක දෙපැත්තට ඇදලා..
අන්න උඹේ Ticket එක GT අයියා අතින් ඉරිලා..
දැන් ඉතින් උඹට හුළං තමයි..


