I have started this thred as a final year veterinary student in vet faculty in peradeniya..So don't take ideas from wrong people..they might be wrong...Please take all instructions from vet...
thanks..
thanks..
VETERINARY කීවාම කවුරුත් දන්නවා ඇතිනේ...ඹන්න අද මම පටන් ගත්තා අද THREAD එකක්
මේකෙ සත්තු හදන එවුන් ඇතිනේ ඹ්නෙ තරම්(හුරතලේට හරි ආදායම් මාර්ගයක් විදිහට හරි)පුලු පුලුවන් විදිහට මම උඹලා අහන ප්‍රශ්න වලට උත්තර දෙන්නම්....
![]()
![]()
Shiloh Shepherd කියල sure ද
GSD long coat ?
1- පණු බෙහෙත් දෙන්න ඕනේ මස 3න් 3ta
2- නාවනවන්ම් ගැන shampoo 1. සබන් ගාන්න එපා, බල්ලොන්ටම තියන එකක් ගන්න.
3- නිතරම පනාවකින් පිරන්න ඕනේ. (grooming)
4- විටමින් ගැටබෙ vet එකට පෙන්නලා ගන්න බවවත් එක්ක්න්ම ගිහින්.



uba thama final ne .ok , okkoma kapuwa harine sorry . apahu thread ekata enne na
wrong..panu beheth denna one..sathi deke indala..sathi deken dekata masa 3k yanakan..ita passe..masa thunen thunata..denne..![]()

VETERINARY කීවාම කවුරුත් දන්නවා ඇතිනේ...ඹන්න අද මම පටන් ගත්තා අද THREAD එකක්
මේකෙ සත්තු හදන එවුන් ඇතිනේ ඹ්නෙ තරම්(හුරතලේට හරි ආදායම් මාර්ගයක් විදිහට හරි)පුලු පුලුවන් විදිහට මම උඹලා අහන ප්‍රශ්න වලට උත්තර දෙන්නම්....
![]()
![]()
hydrocortisone witharak dala ba. idimilada thiyyenne...please find a vet..as soon as possible..if get worse have to remove the eye..e nucleationVet පිහිට තමා..![]()
කන් නැති කොට මචං, වල් ගස් තියන තැනකට එක්කන් යන්න.. උන් වල් කනවා. ඊට පස්සේ කෑම හොදට කනවා..පණු බෙහෙත් දෙන්න..
උණට නම් බෙහෙත් ගන්න වෙයි.
mage Shiloh Shepherd dog ge me dawas wala coat eka yanwa.
so me dawas wala sahenda katha wela kettu wela inne.
me dawas wala denda hoda vitamins ekema monawada mahath wela bool godak enda.
kama jathi ekema monawada me dawas wala denda ona???
Thank you so much!!!!
wayasa keeyada

Shiloh Shepherd කියල sure ද
GSD long coat ?
1- පණු බෙහෙත් දෙන්න ඕනේ මස 3න් 3ta
2- නාවනවන්ම් ගැන shampoo 1. සබන් ගාන්න එපා, බල්ලොන්ටම තියන එකක් ගන්න.
3- නිතරම පනාවකින් පිරන්න ඕනේ. (grooming)
4- විටමින් ගැටබෙ vet එකට පෙන්නලා ගන්න බවවත් එක්ක්න්ම ගිහින්.
oya tika karanawa ban owa basic dewal ne.
mata one me dawas walata denda ona hoda vitamins and foods.
hodata hadila fur hodata enda.
yea shiloh shepherd imported from japan
Adult නම් නේද මාස 3න් 3 ට? Correct me if um wrong.![]()
Quadra coat.eka diyan
naththam pet o coat..
owa tama..coat ekata denne..fatty acid tiyana ewa tama..hamata e wagema coat ekata balapanne...
polybion denna puluwan..suppliment widihata..b complex
Ah ela machan thanks.
danata Quadra coat, Orclomin, Stress powder and B+E denawa.
wena hoda ewa thibboth kiyanda.
thanks
masa 3k wenakam..sathi deken dekata denna..one..ipadichchi dawase indala..
ita passe masa 3n 3nata denna one..

