~~OFFICIAL VETERINARY THREAD~~

intelcorei8

Well-known member
  • Jun 15, 2012
    1,272
    116
    63
    මැසිම අස්සේ
    Dr, ape gedara innawa kittens la 4 denek. den 2 weeks withara athi.
    thawama kiri witharyi bonne.
    ara panuwan ta beheth denna oni kiyala kiyanawa neda? kochchara kaalekinda denna oni.

    2 wkswln ptngnne.. pyrental 15mg/kg .. until 3 months.. ita passe Nicloleva 1tab/ 5kg

    ohoma tama denne..please ref..a doctor..and take..tablets..for him..and instructions..also..from him...:):yes::yes::yes:
     
    • Like
    Reactions: Rightdistributors

    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    අනේ මචන් මගේ බලු පැටිය 13 වෙනිදා හවස 6ta විතර මගේ අත් 2 උඩම නැති උනා..මන් උව බේර ගන්න කරන්න පුළුවන් හැමදේම කලා.. බෙහෙත් දුන්නා...පැය 2න් 2ට කිරි වතුර පෙව්වා උ බිව්වේ නෑ බලෙන් කට ඇරලා පෙව්වේ... කොයි වෙලාවෙවත් ජරාව කියලා හිතුනේ නෑ.. මට අවුරුදු නෑ මචන් පට්ට දුකයි... ඒ බලු පැටියා අපේ ගෙදර අයටයි මටයි මාර ආදරයක් තිබුනේ... උ නිදා ගන්නෙත් මගේ ඇග උඩ...අන්තිමට නැති වෙන වෙලාවෙත් මගේ මුන දිහා බලන් නැති උනේ..මට තාම හිත හදා ගන්න බෑ මචන්ලා... ඔලුවත් විකාර වෙලා...
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,487
    98,434
    113

    Matath okama una machan dan tika dawasaka kalin karana deyak ne ban. podi kalema sathu gena epa aye. ammage laga masa dekakwath thiyala oni beheth tika widala thama gena oni. unta wikunana hadisi nan sali dila amma gawa thibath kamak ne ban satha duk widinawa nathan.
     
    nothing..to do machan..dont worry...
     
    intelcorei8

    Well-known member
  • Jun 15, 2012
    1,272
    116
    63
    මැසිම අස්සේ
    හෙළයෙක්;20008840 said:

    hmmm...
     
    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    nothing..to do machan..dont worry...
    මන් කරන්න පුළුවන් හැම දේම කලා මචන්.. කොයි වෙලාවෙත් මගේ ඇගට හේත්තු වෙලා නිදා ගන්නේ... මට මොන වැඩේ තිබ්බත් උට ඕනි මාත් එක්ක සෙල්ලම් කරන්න කොයි වෙලාවෙත්... මට පිස්සු හැදිලා වගේ බන් කන්නවත් හිත දෙන්නේ නෑ...මට උව මොනවා කරලවත් බේර ගන්න බැරි උනානේ :sorry::sorry::sorry:
     
    intelcorei8

    Well-known member
  • Jun 15, 2012
    1,272
    116
    63
    මැසිම අස්සේ
    මන් කරන්න පුළුවන් හැම දේම කලා මචන්.. කොයි වෙලාවෙත් මගේ ඇගට හේත්තු වෙලා නිදා ගන්නේ... මට මොන වැඩේ තිබ්බත් උට ඕනි මාත් එක්ක සෙල්ලම් කරන්න කොයි වෙලාවෙත්... මට පිස්සු හැදිලා වගේ බන් කන්නවත් හිත දෙන්නේ නෑ...මට උව මොනවා කරලවත් බේර ගන්න බැරි උනානේ :sorry::sorry::sorry:

    ohoma thama..ban..jeewithe kiyanne....saththu witharak newe..manussayontath..oka wenawane..ban...
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,421
    1
    10,671
    113
    බොල්ෆො එක ආයේ තියෙනවා නේ දැන්...ඒකට නන් මැරෙනවා ලෙසටම...
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,542
    2,363
    113
    බල්ලා බුරන එක නවත්තන්න විදිහක් තියනවද බං Muzzle දාන් නැතිව.. ගේ ලගින් එකෙක් යන්න බෑ බෙරිහන් දෙනවා.. අහල පහල අයටත්. හැබැයි මූ උන්ගේ ගෙවල් වල ගිහින් කාල බීලා එනවා.. වෙලාවකට පට්ට aggressive :dull:
     
    intelcorei8

    Well-known member
  • Jun 15, 2012
    1,272
    116
    63
    මැසිම අස්සේ
    බල්ලා බුරන එක නවත්තන්න විදිහක් තියනවද බං Muzzle දාන් නැතිව.. ගේ ලගින් එකෙක් යන්න බෑ බෙරිහන් දෙනවා.. අහල පහල අයටත්. හැබැයි මූ උන්ගේ ගෙවල් වල ගිහින් කාල බීලා එනවා.. වෙලාවකට පට්ට aggressive :dull:

    male or female..???
    cross karanna ehema..dapan..stress aduwenna..kuduwen tikak..eliye..tiyapan...kuduwema inna ida arinna epa...hamatissema muzzel..danna epa...ethakota..tawath agressive wenawa..wadi..
     
    • Like
    Reactions: Sub Zer0

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,421
    1
    10,671
    113
    මචන් බල්ලව ක්‍රොස් කරන් නැතුව තියෙන එක හොඳ නැද්ද.