~~OFFICIAL VETERINARY THREAD~~

intelcorei8

Well-known member
  • Jun 15, 2012
    1,272
    116
    63
    මැසිම අස්සේ
    VETERINARY කීවාම කවුරුත් දන්නවා ඇතිනේ...ඹන්න අද මම පටන් ගත්තා අද THREAD එකක්
    මේකෙ සත්තු හදන එවුන් ඇතිනේ ඹ්නෙ තරම්(හුරතලේට හරි ආදායම් මාර්ගයක් විදිහට හරි)පුලු පුලුවන් විදිහට මම උඹලා අහන ප්‍රශ්න වලට උත්තර දෙන්නම්....
    Veterinary-medicine.jpg

    9441519_orig.jpg
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    doberman pinscher ekke hadanna asai , eth machan unge kan 2kai nattai kapuwe nath nam wadak naha lu , ehema kapana eka paw nadda machoo ? uta ridenawa neh ban ehema karaddi hiri wattanne nadda ?
     
    intelcorei8

    Well-known member
  • Jun 15, 2012
    1,272
    116
    63
    මැසිම අස්සේ
    doberman pinscher ekke hadanna asai , eth machan unge kan 2kai nattai kapuwe nath nam wadak naha lu , ehema kapana eka paw nadda machoo ? uta ridenawa neh ban ehema karaddi hiri wattanne nadda ?

    EKA NIKAN MATHAYAK WITHARAI BAN...EHEMA ANIWARYEN KAPANNA KIYALA EKAK NAHA...UMBA EHEMA KAMATI NATTAM KARANNA EPA...
    ANIMAL WELFARE NISA GODAK GOVERNMENT AYATHANA WALA...EKA KARANNA DENNETH NA...SAMAHARA AYANAM..KARANAWA...
    HIRIWATTALA KARANNATH PULUWAN...NATHIWATH PULUWAN...
     
    intelcorei8

    Well-known member
  • Jun 15, 2012
    1,272
    116
    63
    මැසිම අස්සේ
    :cool: hoda petiyek thoraganne komada

    EKA ITHIN..MACHAN..PATIYA DIHA BALALA WITHARAKMA KARANNA AMARUI...BUT..HODA ACTIVE DUWALA PANALA INNA...KETTU NATI.(RIBS EHEMA PENNE NATHI).KAMA HODATA KANA BONA..AWIDIDDI..ABNORMAL WIDIHATA AWIDINNE NATHI...DEWORM KARAPU PATIYEK..GANIN...
    HABAI PARISSAMEN..මොකද මේ දවස් වල RESPIRATOR DISTRESS SYNDROME එකක් තියනවා පොඩි පැටවුන්ට...හුස්ම ගන්න අමාරු වෙලා මැරෙනවා COURSE එකක් තවමත් හොයාගෙන නෑ...VIRUS එකක් කියලා තමා SUSPECT....
    දැන් ඔය පෙලපත් කතාවක් කියලා විකුනනවානේ තාත්තා මූ අම්මා මූ..සීයා මූ..එහෙම
    එහෙම කන්ෆර්ම් කරපු එකෙක් ගනින්...
    තව පුලුවන්නම් පැටියා ගන්න කලින් ප්‍රෙද්ශයේ පශු වෛද්‍යවරයා හමුවන්න තමා කියන්න වෙන්නේ
     
    තව වැදගත්ම දෙයක් තියේ LITTER EKE අන්තිම පැටියා ගන්න එපා බන්...උෘ WEAK..
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    දැන් මේකයි. අපේ ගෙදර පූසියො දෙන්නෙක් ඉන්නවා. එකම පූසියෙක්ගෙ වෙන මුර දෙකක පැටවු දෙන්නෙක්. උන් දෙන්නා කොයි වෙලෙත් බැලුවත් වලි. මුන් දෙන්නව යාලු කරන්න ක්‍රමයක් තියෙනවද :)
     
    intelcorei8

    Well-known member
  • Jun 15, 2012
    1,272
    116
    63
    මැසිම අස්සේ
    දැන් මේකයි. අපේ ගෙදර පූසියො දෙන්නෙක් ඉන්නවා. එකම පූසියෙක්ගෙ වෙන මුර දෙකක පැටවු දෙන්නෙක්. උන් දෙන්නා කොයි වෙලෙත් බැලුවත් වලි. මුන් දෙන්නව යාලු කරන්න ක්‍රමයක් තියෙනවද :)

    එහෙමනම් ක්‍රම නෑ බන්.....සාමාන්‍යෙන් ඉතින් පොඩි කාලෙ ඉදලා එකට වගේ හැදුනනම් ටිකක් ෂේප් නේද....
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    එහෙමනම් ක්‍රම නෑ බන්.....සාමාන්‍යෙන් ඉතින් පොඩි කාලෙ ඉදලා එකට වගේ හැදුනනම් ටිකක් ෂේප් නේද....

    ඒක තමා බන් කේස් එක. කන්න ගියත් අපි ටිකක් එහාට මෙහාට වෙනකන් ඉදලා පොඩි එකා ලොකු එකාගෙ ඇගට කඩන් පනිනවා. ලොකු එකාගෙ එච්චර ඇගපත නැ. ලොකු එකාට දැන් අවුරුදු 3ක් වගේ ඇති පොඩි එකාට අවුරුදු 2.5 ක් වගේ ඇති . පොඩි එකා පුලුන් බෝලෙ වගේ . අපිට වෙලාවක් නෑ මුන්ගෙ වලි බේරලා. :sorry:
     
    intelcorei8

    Well-known member
  • Jun 15, 2012
    1,272
    116
    63
    මැසිම අස්සේ
    ඒක තමා බන් කේස් එක. කන්න ගියත් අපි ටිකක් එහාට මෙහාට වෙනකන් ඉදලා පොඩි එකා ලොකු එකාගෙ ඇගට කඩන් පනිනවා. ලොකු එකාගෙ එච්චර ඇගපත නැ. ලොකු එකාට දැන් අවුරුදු 3ක් වගේ ඇති පොඩි එකාට අවුරුදු 2.5 ක් වගේ ඇති . පොඩි එකා පුලුන් බෝලෙ වගේ . අපිට වෙලාවක් නෑ මුන්ගෙ වලි බේරලා. :sorry:

    :P:P:P:P:P:P
     
    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,457
    1,026
    113
    KANDY
    mage Shiloh Shepherd dog ge me dawas wala coat eka yanwa.
    so me dawas wala sahenda katha wela kettu wela inne.

    me dawas wala denda hoda vitamins ekema monawada mahath wela bool godak enda.
    kama jathi ekema monawada me dawas wala denda ona???

    :confused:

    Thank you so much!!!!
     
    Last edited: