OH&S සම්බන්ද රැකියාවක් ???
මචන්ලා occupational health and safety සම්බන්දව රැකියා කරන අය ඉන්නවනං මට පොඩ්ඩක් කියල දෙන්න ඒ අංශයෙන් ඉදිරියට යන විදිය (career path). occupational health and safety සම්බන්දව උපාදි තියෙනවද ලංකාවේ?
National Institute of Occupational Safety and Health එකේ Diploma in Occupational Safety and Health එක ගැන දැනට දන්නවා. ඒක කරලා අයදුම් කරන්න පුළුවන් රැකියාවන් මොනවද?
දන්න කෙනෙක් ඉන්නවනං කියල දෙන්න

ehema karanna company eken salli denneth na. ape ekage package eka 2k wage