Ohiya help

kav4

Active member
  • Feb 20, 2008
    516
    61
    28
    ඔහිය station එක කිට්ටුව හාල්, පොල්, එලවලු ඔක්කොම ගන්න කඩයක් තියනවද?
    අයිසිං කේක් එකක් ගන්න තැනක් තියනවද? (අපේ එකෙක්ගේ birthday එකක් තියනවා එහේ ඉන්න දවසේ)

    දන්න කෙනෙක් කරුනාකරල කියනවද?
     
    Last edited:

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    හොදම දේ ඩිරෙක්ට්‍රිය හරි මරදාන කොටුවට හරි කොල් කරලා, එහෙ ස්ටෙශන් එක නම්බර් එක අරන්, එහෙ කෙනෙක් ගෙන් අහන්න ඔය මිනිස්සු හරි හොදයි උත්තර දෙනවා !
     

    sensura

    Member
    Jan 15, 2008
    9
    1
    0
    colombo
    කඩනම් තියෙනව මචන්.. හැබැයි අය්සින් කේක් ගන්න නම් පොට් එකක් තියෙය්ද දන්නෙ නෑ. අනිත් සාමාන්‍ය බඩු නම් ඕන එකක් තියෙනවා.
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    එහෙම කේක් එකක් ගන්න එතන ප්ලේස් එකක් නෑ. අනික් බඩු වලට කඩවල් දෙක තුනක්ම තියනවා
     

    sakithcp

    Active member
  • Dec 13, 2007
    411
    55
    28
    Colombo
    අයිසින් කේක් ගන්න කඩවල් ඔහියේ නෑ බන්. ඔහියෙ ඉඳන් හපුතලේ පැත්තට 9KM යද්දි හම්බ වෙනව බොරලන්ද ටවුන් එක​. අන්න එහෙනම් තැනක් තියෙයි.