Oil price එක පහල යන්නෙ ඇයි

Iintercooler

Well-known member
  • Jul 25, 2014
    2,593
    746
    113
    Oil price එක පහල යන්නෙ ඇයි

    කව්රු හරි දන්නා එකෙක් කියපල්ලකෝ ලෝකේ තෙල් මිල මෙච්චර පහල යන්න හේතුව??

    මේක මොන විදිහටද ලෝකේ ආර්ථිකයට බලපාන්නේ??
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    ආරංචි විධිහට නම් ඇමෙරිකාවේ තෙල් සමාගම් වල බලය බිදින්න මේක අරාබි රටවලින් කරන එකක් කියනවා ...සවුදි අරාබිය තෙල් නිෂ්පාදනය පට්ට විධිහට වැඩි කරලා ...මොකද ඇමෙරිකාවේ තෙල සමාගම් වලට යන පිරිවැයට වඩා අඩු පිරිවැයක් යන්නේ අරාබි රටවලට තෙල් නිෂ්පාදනයට ...දැන් මේ යන විධිහට තව මිල අඩු උනොත් ඇමෙරිකාවට තෙල් නිෂ්පාදනය අඩු කරන්න හෝ නවත්තන්න වෙනවා ...සමාගම් කඩා වැටෙන තැනකට එනවා ...ඉරානයට තිබුන සම්බාධක ඉවත් කරපු නිසා ඉරානයේත් තෙල් නිෂ්පාදන ලෝක වෙළදපලට එනවා ..එතකොට තවත් මිල අඩු වෙන්න පුළුවන් ....
     
    • Like
    Reactions: Iintercooler

    thanx mchn.,

    ithin ban thel iwara wenawane ohoma karanakota??

    maragena marenawa wage wadak nemeda??
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    thanx mchn.,

    ithin ban thel iwara wenawane ohoma karanakota??

    maragena marenawa wage wadak nemeda??

    ඇමෙරිකාවේ තෙල් නිධි වලින් එයාලා ප්‍රයෝජනයට ගන්නේ බොහොම පොඩි ප්‍රමාණයක් ..වැඩිපුරම කරන්නේ වෙන රටවල තෙල් නිධි වලින් තෙල් ගන්න එක ..එක නිසයි ගොඩක්ම ඇමෙරිකාවට තෙල් පිරිවැය වැඩි වෙන්න හේතුව ...ඔව් ඔයාගේ කතාව හරි ..එත් මේ තෙල් මිල අඩු වෙන එක තව ගොඩක් කල් තියෙන්නේ නෑ ..දැන් සැපයුම වැඩි කරා වගේම තව ටික දවසකින් සැපයුම අඩු කරනවා එක පාරටම ..එතකොට අපහු යම් තැනකට මිල එනවා ..එත් ඒ වෙනකොට ලෝකයේ ගොඩක් රටවලට ආර්ථික කඩාවැටීම් වෙන්න පුළුවන් ....
     
    Iintercooler

    Well-known member
  • Jul 25, 2014
    2,593
    746
    113
    ඇමෙරිකාවේ තෙල් නිධි වලින් එයාලා ප්‍රයෝජනයට ගන්නේ බොහොම පොඩි ප්‍රමාණයක් ..වැඩිපුරම කරන්නේ වෙන රටවල තෙල් නිධි වලින් තෙල් ගන්න එක ..එක නිසයි ගොඩක්ම ඇමෙරිකාවට තෙල් පිරිවැය වැඩි වෙන්න හේතුව ...ඔව් ඔයාගේ කතාව හරි ..එත් මේ තෙල් මිල අඩු වෙන එක තව ගොඩක් කල් තියෙන්නේ නෑ ..දැන් සැපයුම වැඩි කරා වගේම තව ටික දවසකින් සැපයුම අඩු කරනවා එක පාරටම ..එතකොට අපහු යම් තැනකට මිල එනවා ..එත් ඒ වෙනකොට ලෝකයේ ගොඩක් රටවලට ආර්ථික කඩාවැටීම් වෙන්න පුළුවන් ....

    ගොඩක් තැන් වල ඔය කතාව තියනව දැක්ක.. එත් ඕක කොහොමද වෙන්නෙ කියල දන්නේ නෑ.. තෙල් මිල අඩු වෙන එක කොහොමද ආර්ථිකය කඩා වැටෙන්න බලපාන්නේ??

    ඇමරිකන් කාරයෝ මුන් තෙල් මිල අඩු කරපු වෙලාවේ.. තෙල් ගබඩා කරගන්නවා කියලත් අහන්න තිබුන..

    ලංකාව වගේ රටවල් වලට බැරිද මේ අඩු උන වෙලාවේ තෙල් අරන් තිය ගන්න??

    දන්නැති හින්ද අහන්නේ මචන්.. අර්තික විද්‍යාව ගැන වැඩි අවබෝදයක් නෑ
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,578
    17,631
    113
    Auckland
    ගොඩක් තැන් වල ඔය කතාව තියනව දැක්ක.. එත් ඕක කොහොමද වෙන්නෙ කියල දන්නේ නෑ.. තෙල් මිල අඩු වෙන එක කොහොමද ආර්ථිකය කඩා වැටෙන්න බලපාන්නේ??

    ඇමරිකන් කාරයෝ මුන් තෙල් මිල අඩු කරපු වෙලාවේ.. තෙල් ගබඩා කරගන්නවා කියලත් අහන්න තිබුන..

    ලංකාව වගේ රටවල් වලට බැරිද මේ අඩු උන වෙලාවේ තෙල් අරන් තිය ගන්න??

    දන්නැති හින්ද අහන්නේ මචන්.. අර්තික විද්‍යාව ගැන වැඩි අවබෝදයක් නෑ

    :lol:

    උබට විතරක් නෙවෙයි. මේක පාලනය කරන එවුන්ටවත් ඕව තේරෙන්නෙ නෑ. ඒකයි අර හෙජින් එකක් එහෙම ගහල කෙල කරගත්තෙ. මහින්දයා පිස්සෙක් වගෙ එයා පෝට් ගහන්න වේදන් කරපු සල්ලි වලින් ලන්කාවෙ හදන්න තිබ්බෙ තෙල් ගබඩා සන්කීර්න. සපුගස්කන්ද තෙල් පිරිපහදුව 1960ගනන් වල සෝවියට් තාක්ශනේට හදපු එකක්. ඒකට යන බටත් කෙල වෙලා ලීක්. පට්ටම අකාර්යක්ශමයි. ලන්කාවෙ තෙල් තියෙන්නෙ සතියකට විතරයි. :P

    • Like
    Reactions: Iintercooler

    Black Puma

    Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83

    කොහේද බන් ලංකාව තෙල් මිල අඩු වෙලාවේ තෙල් අරන් ගබඩා කරලා තියාගන්නේ? අඩුම තරමේ ලංකාවට මාස 3 කට අවශ්‍ය තෙල් ටිකවත් එකවර ගබඩා කරලා තියා ගන්න ගබඩා පහසුකම් නෑ.
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    ගොඩක් තැන් වල ඔය කතාව තියනව දැක්ක.. එත් ඕක කොහොමද වෙන්නෙ කියල දන්නේ නෑ.. තෙල් මිල අඩු වෙන එක කොහොමද ආර්ථිකය කඩා වැටෙන්න බලපාන්නේ??

    ඇමරිකන් කාරයෝ මුන් තෙල් මිල අඩු කරපු වෙලාවේ.. තෙල් ගබඩා කරගන්නවා කියලත් අහන්න තිබුන..

    ලංකාව වගේ රටවල් වලට බැරිද මේ අඩු උන වෙලාවේ තෙල් අරන් තිය ගන්න??

    දන්නැති හින්ද අහන්නේ මචන්.. අර්තික විද්‍යාව ගැන වැඩි අවබෝදයක් නෑ

    එක එකිනෙක සම්බන්ධ කතාවක් බන් ..තෙල් මිල අඩු වෙනකොට වෙනත් භාණ්ඩ වල මිල අඩු වෙනවා .මේක එක එක රට වලට විවිධ විධිහට බලපානවා...නිෂ්පාදන සමාගම් වලට පාඩු ලබන තැන එනවා ..සමාගම් වල කොටස් මිල බහිනවා ...රජය විසින් මුදල් අගය තියා ගන්න රාජ්‍ය සංචිත පාවිච්චි කරනවා ..කලින් මහින්ද රජය එහෙම කළා ..රුපියල පාලනය කලේ එහෙම ...

    .තෙල් මිල අඩු උනා කියලා අද වෙනකන් ලංකාවේ තෙල් මිල අඩු කලේ නෑ ..ප්‍රයෝගිකව ගත්තත් එහෙම කරන්න බෑ මොකද තාම තියෙන්නේ පරණ මිලට අපු තොගයන් නිසා..අලුත් තොගයන් එන්න මාස 6 - 7 වගේ යනවා ..එකත් තීරණය වෙන්නේ ලංකාවේ දැනට තියෙන තෙල් තොගය අනුව ...බොහොම කලාතුරකින් මේ වගේ තත්වයක් ඇති වෙයි කියල දකින්න පුළුවන් කෙනෙක් හිටියා නම් ගානටට තෙල් තොග ගෙන එක කරනවා ..එත් ලංකාවේ රාජ්‍ය ආයතන ගැන කතා කරලා වැඩක් නෑ නේ ඉතින් ..
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    :lol:

    උබට විතරක් නෙවෙයි. මේක පාලනය කරන එවුන්ටවත් ඕව තේරෙන්නෙ නෑ. ඒකයි අර හෙජින් එකක් එහෙම ගහල කෙල කරගත්තෙ. මහින්දයා පිස්සෙක් වගෙ එයා පෝට් ගහන්න වේදන් කරපු සල්ලි වලින් ලන්කාවෙ හදන්න තිබ්බෙ තෙල් ගබඩා සන්කීර්න. සපුගස්කන්ද තෙල් පිරිපහදුව 1960ගනන් වල සෝවියට් තාක්ශනේට හදපු එකක්. ඒකට යන බටත් කෙල වෙලා ලීක්. පට්ටම අකාර්යක්ශමයි. ලන්කාවෙ තෙල් තියෙන්නෙ සතියකට විතරයි. :P

    Sure??? :lol::lol::lol::lol:
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    Mama danna widiyata oka Saudi Arabia + USA ekathuwela gahana plan ekak

    1) Russian economy eka wattanna.

    2) alternative energy sources hoyana eka nawaththanna
     
    • Like
    Reactions: Iintercooler