Oil price එක පහල යන්නෙ ඇයි

Mayaratne

Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    සරලවම ඉල්ලුම් සැපයුම් නියාය තමයි. ඒ කියන්නේ දැන් තෙල් සැපයුම ගොඩාක් වැඩි වෙලා තියෙනවා හෙතුව හරියටම කියන්න දැන්නේ නැහැ නමුත් මෙක කෘතිමව ඇතිකරන ලද හො සිදුවුන දෙයක් සමානයෙන් තෙල් බැරලය 40$-50% අතර විය යුතුයි.


    නමුත් තවදුරටත් තෙල් දැන් බහින්නේ අර තෙල් මත අධික ලෙස යැපුන රටවල් තම අදායම් වැඩි කරගන්න තව ත්වත් තෙල් නිපදවන එක වැඩිකිරිමයි එ මගින් ඉල්ලුම යම් ස්තාවර තත්වයක තිබියෙදි වුනේ තවත් සැපයුම වැඩිවිම නිසා මිල ගනන් තවත් පහල යාම දැන් කරන්න ඔනැ සැපයුම අඩුකරන්න අවශය ප්‍රමානයට සැපයුම කරන එක එකට සියලුම ප්‍රදානරටවලින් එකතු විය යුතුයි.
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,189
    12,190
    113
    Ohio, USA
    Mama danna widiyata oka Saudi Arabia + USA ekathuwela gahana plan ekak

    1) Russian economy eka wattanna.

    2) alternative energy sources hoyana eka nawaththanna


    Ow matath ehemai hithanne...Iran walalin Aarthika Sambhaadaka Ain kalaata passe Irana Oil Aaith Loka welada polata Ena Eka harahaa Iranaya Aarthikawa shakthimathwena eka adu karanna KSA+USA karana Plan Ekak.. anith Eka Russia Eka... Akath Aarthika sambaadaka Maddeth Eka digatama Oil Pump karana Eka nisaa Wakrawa Russin Aarthikayata Balapaam karanna dena game Ekak... 1980 di Pawaa Mey kramayata Oil mila adukarana eka harahaa thamai Soviet Union Eka aarthika washayen wattanata Udaw Une...

    :rolleyes::rolleyes:

     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    1. USA try karanawa OPEC eka haraha RUSSIA walata wede denna. Russia wala economy eka rendila thiyenneth crude oil and gas matha, USA middle east walata kiyanawa supply eka wedi karala russia oil walata thiyana demand eka adu karanna, ethakota russia economy eka down wenawa.
    2. USA, time to time unge store karala thiyana oil eliyata danawa, eewa eka sere godak market ekata enakota demand oil walata wada excess oil market eke thiyanawa, ethakotath oil price eka adu wenawa.
    3. Iran aapahu oil market ekata enter una.
     

    ratedGTR

    Well-known member
  • Sep 24, 2015
    935
    294
    63
    අඩුම මිලට තෙල් නිෂ්පාදනය කරන්න පුලුවන් සවුදියට උන් හදන්නෙ නිෂ්පාදනය වැඩි කරලා තෙල් මිල බස්සල ඇමෙරිකන් කම්පනි පාඩු කරලා වට්ටලා
    උන්ගේ market share එක ආරක්ශා කර ගන්න
    සවුදි වලට $23ට තෙල් මිල බැස්සත් පාඩු නැතුව විකුනන්න පුලුවනි
    ඇමෙරිකන් කම්පනි දැනටත් හෙන පාඩු පිට දුවන්නේ
     

    Iintercooler

    Well-known member
  • Jul 25, 2014
    2,593
    746
    113
    :lol:

    උබට විතරක් නෙවෙයි. මේක පාලනය කරන එවුන්ටවත් ඕව තේරෙන්නෙ නෑ. ඒකයි අර හෙජින් එකක් එහෙම ගහල කෙල කරගත්තෙ. මහින්දයා පිස්සෙක් වගෙ එයා පෝට් ගහන්න වේදන් කරපු සල්ලි වලින් ලන්කාවෙ හදන්න තිබ්බෙ තෙල් ගබඩා සන්කීර්න. සපුගස්කන්ද තෙල් පිරිපහදුව 1960ගනන් වල සෝවියට් තාක්ශනේට හදපු එකක්. ඒකට යන බටත් කෙල වෙලා ලීක්. පට්ටම අකාර්යක්ශමයි. ලන්කාවෙ තෙල් තියෙන්නෙ සතියකට විතරයි. :P


    sathiyakata kiyala sure da??

    thanx mchn
     

    Iintercooler

    Well-known member
  • Jul 25, 2014
    2,593
    746
    113
    එක එකිනෙක සම්බන්ධ කතාවක් බන් ..තෙල් මිල අඩු වෙනකොට වෙනත් භාණ්ඩ වල මිල අඩු වෙනවා .මේක එක එක රට වලට විවිධ විධිහට බලපානවා...නිෂ්පාදන සමාගම් වලට පාඩු ලබන තැන එනවා ..සමාගම් වල කොටස් මිල බහිනවා ...රජය විසින් මුදල් අගය තියා ගන්න රාජ්‍ය සංචිත පාවිච්චි කරනවා ..කලින් මහින්ද රජය එහෙම කළා ..රුපියල පාලනය කලේ එහෙම ...

    .තෙල් මිල අඩු උනා කියලා අද වෙනකන් ලංකාවේ තෙල් මිල අඩු කලේ නෑ ..ප්‍රයෝගිකව ගත්තත් එහෙම කරන්න බෑ මොකද තාම තියෙන්නේ පරණ මිලට අපු තොගයන් නිසා..අලුත් තොගයන් එන්න මාස 6 - 7 වගේ යනවා ..එකත් තීරණය වෙන්නේ ලංකාවේ දැනට තියෙන තෙල් තොගය අනුව ...බොහොම කලාතුරකින් මේ වගේ තත්වයක් ඇති වෙයි කියල දකින්න පුළුවන් කෙනෙක් හිටියා නම් ගානටට තෙල් තොග ගෙන එක කරනවා ..එත් ලංකාවේ රාජ්‍ය ආයතන ගැන කතා කරලා වැඩක් නෑ නේ ඉතින් ..

    thnx mchn (Y)
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,498
    3,497
    113
    සිංහලේ
    ආරංචි විධිහට නම් ඇමෙරිකාවේ තෙල් සමාගම් වල බලය බිදින්න මේක අරාබි රටවලින් කරන එකක් කියනවා ...සවුදි අරාබිය තෙල් නිෂ්පාදනය පට්ට විධිහට වැඩි කරලා ...මොකද ඇමෙරිකාවේ තෙල සමාගම් වලට යන පිරිවැයට වඩා අඩු පිරිවැයක් යන්නේ අරාබි රටවලට තෙල් නිෂ්පාදනයට ...දැන් මේ යන විධිහට තව මිල අඩු උනොත් ඇමෙරිකාවට තෙල් නිෂ්පාදනය අඩු කරන්න හෝ නවත්තන්න වෙනවා ...සමාගම් කඩා වැටෙන තැනකට එනවා ...ඉරානයට තිබුන සම්බාධක ඉවත් කරපු නිසා ඉරානයේත් තෙල් නිෂ්පාදන ලෝක වෙළදපලට එනවා ..එතකොට තවත් මිල අඩු වෙන්න පුළුවන් ....

    Iran sanctions ease karane ekai un over supply karanawa dan

    :yes::yes::yes:
     

    kasdbg

    Well-known member
  • Oct 18, 2011
    1,956
    1
    1,157
    113
    Mofos එකේ
    :lol:

    උබට විතරක් නෙවෙයි. මේක පාලනය කරන එවුන්ටවත් ඕව තේරෙන්නෙ නෑ. ඒකයි අර හෙජින් එකක් එහෙම ගහල කෙල කරගත්තෙ. මහින්දයා පිස්සෙක් වගෙ එයා පෝට් ගහන්න වේදන් කරපු සල්ලි වලින් ලන්කාවෙ හදන්න තිබ්බෙ තෙල් ගබඩා සන්කීර්න. සපුගස්කන්ද තෙල් පිරිපහදුව 1960ගනන් වල සෝවියට් තාක්ශනේට හදපු එකක්. ඒකට යන බටත් කෙල වෙලා ලීක්. පට්ටම අකාර්යක්ශමයි. ලන්කාවෙ තෙල් තියෙන්නෙ සතියකට විතරයි. :P


    සිරා කතාව. :yes: