Oil Price 🙄🙄

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,665
    40,246
    113
    Thel adu karanawata Mama nam kemathi na me Prashna asse. India th wedi kala. uparima laba ganna one. Wetila thiyana economy ekata poddak hari haiiak wenna. Lankawe un nikan kaala purudu wela aathmarthakami wela inne. Nikan gannai aduwen gannai balanne. Rata peththen hithanne na. Thamange peththa witharai.

    නිකන් කොහෙද යකො කන්නෙ? පහුගිය ටිකේම ගිණි ගනන් වලට එලවළුවක් අරන් කෑවෙ. මගුලක් කියෝනව.

    අපිට පටි තද කරන ඉඳල පුරුදුයි. යුද්දෙ කාලේ අපි එහෙමයි හිටියෙ. කෙලින් තීරණයක් ගන්න ඕන වෙලාවට ජනාදිපති ජොකර් කෙනෙක් වගේ හැසිරිලා රතු පාවඩ දාල කොරෝනා ගෙන්නගෙන ඉල්ලන් පුකේ මාමයිට් ගාගෙන ජනතාවට පටි තද කරගන්න කියන්න එපා. මේ තෙල් මිල අඩු කරන එක ආණ්ඩුව අතින් කයිට් කරන් දෙන්න තියෙන දෙයක් නෙවේ. ඒ නිසා ආණ්ඩුවට පාඩුවක් නෑ.
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa

    Labayak nathi karageniima paduwak
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තෙල් කොහොමත් දෙන්න ලාභයක් තියන් තමයි

    ලොල් එතකොට තෙල් සoස්තාව බිලියන ගනන් පාඩුයි කියන්නෙ අහවල් කාරනේ නිසාද ??? ඔය මොලෙන් කරුනාකරල පැහැදිලි කරල දෙන්ඩ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හිටං හිටිය නම් පහුවදා පත්තරෙන් දැකල හරි මීට වඩා ඇක්ශන් එකක් ගන්නවා. අන්දරේටත් එහා ගිය ජෝකර් කෙනෙක් වෙච්ච නන්දරේ

    උබල වගේ ගු කුක්කන්ව සතුටු කරන්ඩ නෙමෙ අපි ජනාධිපති පත් කරේ..o/l ෆේල් මීහරකෙක්ට චන්දෙ දිල එනව කියවන්ඩ , උබල තමයි බන් රියල්ම ජෝකර්ල.. :dull:
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,726
    2,135
    113
    maharagama
    89537500_1543364109155335_6476659821641728000_n.jpg
    ලොල් එතකොට තෙල් සoස්තාව බිලියන ගනන් පාඩුයි කියන්නෙ අහවල් කාරනේ නිසාද ??? ඔය මොලෙන් කරුනාකරල පැහැදිලි කරල දෙන්ඩ..
     
    • Like
    Reactions: ruchira55

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,636
    2,426
    113
    ලොල් එතකොට තෙල් සoස්තාව බිලියන ගනන් පාඩුයි කියන්නෙ අහවල් කාරනේ නිසාද ??? ඔය මොලෙන් කරුනාකරල පැහැදිලි කරල දෙන්ඩ..
    පෙට්‍රල් ලීටරෙට රුපියල් හැටපහක බද්දක් තියාගෙන ඔය ගානට දෙන්නෙ:frown:
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    හිටං හිටිය නම් පහුවදා පත්තරෙන් දැකල හරි මීට වඩා ඇක්ශන් එකක් ගන්නවා. අන්දරේටත් එහා ගිය ජෝකර් කෙනෙක් වෙච්ච නන්දරේ

    තෙල් මිල අඩුවීමේ සම්පුර්ණ වාසිය ගන්න දවසකට පරිප්පු කිලෝ කීයක් කන්න ඕනිද බං...
     
    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    ඉන්දන මිලට පරිප්පු ආදේශ කරන්න පුලුවන් නම්. ලෝක වෙලදපලේ තෙල් මිල වැඩි වෙනකොට මෙහෙ තෙල් වැඩි නොකර පරිප්පු මිල වැඩි කරන්න පුලුවන්නෙ
     
  • Sep 22, 2013
    215
    13
    18
    කාලකන්නි පරයගෙ මූසල කම නිසා රටකට හරියයිද බන්
    ලසන්තගෙ මිනීමරුවා, සොහොන් හදන්න මිලියන 90ක් හොරා කාපු පල් හොරා...:angry::angry:

    kalakanniguuta.jpg
     
    Last edited: