Ok Jessie !! අලුත්ම තරුව!!

chaturanga836

Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    ඇයි බන් මොකද්ද මූගෙ තියෙන අවුල ? කවුරු වුණත් උබට වඩා හොඳට ටැලන්ට් තියෙන කොල්ලෙක්. පොන්නයෙක් වුණත් වැඩක් නෑ. බලපන් ඌගෙ ටැලන්ට් එක. ඌ ඔයිට වැඩිය ලස්සනට හැන්ඩ්සම් ලුක් එකක් තියෙනව නම් තොපිල කියන්නේ ඔයිට වෙනස් කතාවක්. :angry:

    අපි මෙහෙ පදමට බදාම අනනවා උඹ ඇවිල්ලා බොරළු දානවා
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    post-29155-Blink-182-WHAT-THE-FUCK-gif-Im-YEwO.gif
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    ඌ සුප්පා මාර්කටින් පාරක් ගෙනියන්නෙ,ලෝකෙ කිසිම තැනක බෑඩ් පබ්ලිසිටි කියලා දෙයක් නෑ,මූ ඔහොම ගොන් රෙද්දවල් ගහලා හිට්වෙලා හොඳ යූ ටියුබ් චැනල් එකක් ගහගන්නවා.ඉන්ග්‍රීසි සින්දු කියන නිසා සුද්දොත් එනවා,කට්ටිය මුට හිනාවෙනවා,අනිත් උන්ටත් හිනාවෙන්න ශෙයා කරනවා උනුත් එක්ක එකතු වෙලා ආයෙත් හිනාවෙනවා.තව අනාගතේ මූට හිනාවෙන්න යූ ටියුබ් චැනල් එකට සබ්ක්‍රයිබ් පාරකුත් දානවා,මූ ටික දවසකින් ඇඩ් ටිකක් දාලා යූ ටියුබ් එකෙන් සුපිරියට සල්ලි හොයනවා.මුට බනින සොන්නයො හැමදාම එක තැනමයි.අපි හිතනවට වඩා මේ ලෝකෙ වෙනස් බන්,රෙබෙකා බ්ලැක් බලපන් අද නොදන්න එකෙක් නෑ,ඒකිට හිනා උන එවුන් අදත් කොහෙ හරි අස්සකට වෙලා තව එකෙක්ට හිනා වෙවී ඇති. ඒකි අද මිලියනයර් කෙනෙක්.උඹලා හිතනවනම් මෙච්චර චාටර් වෙවී මූ සින්දු දාන්නෙ උගෙ නොදන්න කමට කියලා මට හොඳටම ශුවර් ඌ අනිත් පැත්තට උඹලට හිනා වෙනවා ඇති තව වීව්ස් දියව් තව වීව්ස් දියව් තව හිනා වෙයව් කියලා.:lol::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: lkqwd123

    KosAtaya

    Member
    Jan 9, 2016
    625
    23
    0

    :yes::yes:
     
    lkqwd123

    Well-known member
  • Jul 7, 2015
    927
    382
    63
    iw3mp.exe

    :yes::yes::yes::yes::yes::yes:
     
    prabo22

    Well-known member
  • May 25, 2010
    12,622
    1,560

    :rofl::rofl: