OL ලියන ලමයෙකුට උදව්වක්

Wadakaru

Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    OL ගනන් ඉංග්‍රීසි දෙක විතරක් ප්‍රයිවට් දාල ලියන්නෙ කොහොමද?
    මේ දෙකේ පරන පේපර් හොයාගන්නෙ කොහොමද?
    ඔන්ලයින් ක්ලාස් තියෙනවද? 37 ක විතර එකෙකුට ක්ලාස් යන්න බෑනෙ පොඩි උන් එක්ක.
    මේක එකපාර ගොඩදාන්න ටිප්ස් මොනවද?
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,010
    15,488
    113
    New Zealand
    තෝ මේකේ හෙන වැඩ්ඩෙක් වගේ රැගුවට තාම පොඩි හුජ්ජ කොල්ලෙක් නේද?

    O/L පාස් පේපර් පොතක් ගනින්. බුක්‍ ෂොප්වල තියනවා. අච්චු පොත් ටික අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ වෙබ් එකේ තියනවා. ඒවා බලලා, පාස්පේපර් කරලා ප්‍රැක්ටිස් උනත් ගේමක් ගහ ගන්න පුලුවන්.
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    තෝ මේකේ හෙන වැඩ්ඩෙක් වගේ රැගුවට තාම පොඩි හුජ්ජ කොල්ලෙක් නේද?

    O/L පාස් පේපර් පොතක් ගනින්. බුක්‍ ෂොප්වල තියනවා. අච්චු පොත් ටික අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ වෙබ් එකේ තියනවා. ඒවා බලලා, පාස්පේපර් කරලා ප්‍රැක්ටිස් උනත් ගේමක් ගහ ගන්න පුලුවන්.
    Thanks Thanks
    මට 37යි
    ඔච්චර කල් පොඩි ජොබ් කරා. දැන් කමියුනිකේෂන් එකක වැඩ
     
    • Like
    Reactions: Asmodeus

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,010
    15,488
    113
    New Zealand
    Thanks Thanks
    මට 37යි
    ඔච්චර කල් පොඩි ජොබ් කරා. දැන් කමියුනිකේෂන් එකක වැඩ
    පාස් පේපර් පොතක් ගද්දි මාකින් ස්කීම් එකයි, ලකුණු දෙන විදියයි තියන එකක් ගනින්. නැත්නම් උබට ලකුණු ලැබෙන විදිය ගැන අයිඩියා එකක් නැනේ. පේපර් ටික කරලා ප්‍රැක්ටිස් කරත් ලකුණු 35ක් අරන් S එකක් ගන්න පුලුවන්
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    පාස් පේපර් පොතක් ගද්දි මාකින් ස්කීම් එකයි, ලකුණු දෙන විදියයි තියන එකක් ගනින්. නැත්නම් උබට ලකුණු ලැබෙන විදිය ගැන අයිඩියා එකක් නැනේ. පේපර් ටික කරලා ප්‍රැක්ටිස් කරත් ලකුණු 35ක් අරන් S එකක් ගන්න පුලුවන්
    C එකක් දාන්න ඕන

    අනුරාධටද ? 🤷‍♂️
    ඔව්
    ------ Post added on Jan 6, 2025 at 9:10 AM
     
    • Sad
    Reactions: saja and Candid-B