OL ගනන් ඉංග්රීසි දෙක විතරක් ප්රයිවට් දාල ලියන්නෙ කොහොමද?
මේ දෙකේ පරන පේපර් හොයාගන්නෙ කොහොමද?
ඔන්ලයින් ක්ලාස් තියෙනවද? 37 ක විතර එකෙකුට ක්ලාස් යන්න බෑනෙ පොඩි උන් එක්ක.
මේක එකපාර ගොඩදාන්න ටිප්ස් මොනවද?
මේ දෙකේ පරන පේපර් හොයාගන්නෙ කොහොමද?
ඔන්ලයින් ක්ලාස් තියෙනවද? 37 ක විතර එකෙකුට ක්ලාස් යන්න බෑනෙ පොඩි උන් එක්ක.
මේක එකපාර ගොඩදාන්න ටිප්ස් මොනවද?