OL results බලාගන්න්න විදියක්..

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
ඕව බලල තේරුමක් නෑ බං :(
අපරාදෙ පන්ති යනව කියල ගෙදරින් ගිහිං කැලේ පැන්න :(
ගුටි කකා පන්ති කට් කලේ.. :(
අම්ම තාත්ත බැනපුවයෙ රඟේ තේරෙන්නෙ ලකුණු ආවාමයි :(
 

SleepingDog

Well-known member
  • Nov 20, 2013
    968
    1
    152
    63
    Elakiri eke ewun maha loku talk dunnata balan yanakota wadipura inne O/L karapu chuu kollone...welawakata dukath hithenawa..:sorry::sorry::sorry:
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    ඕව බලල තේරුමක් නෑ බං :(
    අපරාදෙ පන්ති යනව කියල ගෙදරින් ගිහිං කැලේ පැන්න :(
    ගුටි කකා පන්ති කට් කලේ.. :(
    අම්ම තාත්ත බැනපුවයෙ රඟේ තේරෙන්නෙ ලකුණු ආවාමයි :(

    mama maths walata witharai bn class giye :yes:
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne
    ඕව බලල තේරුමක් නෑ බං :(
    අපරාදෙ පන්ති යනව කියල ගෙදරින් ගිහිං කැලේ පැන්න :(
    ගුටි කකා පන්ති කට් කලේ.. :(
    අම්ම තාත්ත බැනපුවයෙ රඟේ තේරෙන්නෙ ලකුණු ආවාමයි :(




    හ්ම්ම්ම් පිස්සු කෙලින්න ඕන කාලේ මන් වැඩ කරා..ඕලෙවල් හොදටම පාස්
    හැබය් වැඩ කරන්නම ඕන එක..එලේවල් මන් පිස්සු කෙලියා අවරුදු 2ක්ම..


    දෙවෙනි පාර කරද්දී තමා ජිවිතේ තේරුනේ..







    ඉතාමත් සතුටුවෙනවා සැහෙන්න කෙනෙක් සල්ලි ගෙවලා යුනි ෆාව්න්දෂන් එකක් කරන්න කීවට කරේ නැතිව එලේවල් කරපු එක ගැන


    එක තේරෙන්නේ ඩිග්රි එකක් කරදී.. :cool::cool::cool::cool: