Guys my sis has got 9A's and today is one of the happiest days of my life..

නැන්දේ මාමේ අයියේ අක්කේ.
අද OL ප්‍රතිඵල ආව.
දැන් ඔයාලට ඉන්න බෑ කසනව OL ලියපු නංගිල මල්ලිලගෙ ප්‍රතිඵල අහනකං.
ඒත් කල්පනා කරල බලන්න ඔයා ඒ වගේ කී දෙනෙකුගෙ OL ප්‍රතිඵල අහල ඇද්ද.
ඔයාලට දැන් ඒව මතකද ?
තේරුම් ගන්න.
එයාල OL වලට මොන ප්‍රතිඵල අරං තිබ්බත් ඒව දැනගත්ත කියල ඔයාලට වැඩක් වෙන්නෙ නෑ.
OL විභාගයක් තියල ප්‍රතිඵල දෙන්නෙ ඒගොල්ලන්ව 12 වසරට සමත් කරන්න මිසක් ඔයාලට ලකුණු අහන්න නෙමේ.
නිකං අහල අමතක කරල දාන වචන ටිකක් වෙනුවෙන් බොරුවට පස්සෙන් යන්න එපා.
එයාල ගත්තු ලකුණු ගැන එයාලට හිතන්න දීල ඔයාල ඔයාලගෙ වැඩක් බලාගන්න.
එයාලට මොනා හරි දැනගන්න ඕන්නං ඔයාලව හම්බවෙන්න ඇවිල්ල ලකුණු කියල දැනගන්න ඕනෙ දේ අහයි.
අනුන්ගෙ ඕපදූප හොයන්නැතුව ඒ වෙලාවෙන් තමන්ට වැඩක් ඇති දෙයක් හොයන්න.
ස්තූතියි!



සවුක්ය පාස්. අනිත් ඒවා පේල්![]()
ගොඩාක් අය සෞඛ්‍යට හොඳ රිසල්ට් අරන්![]()
ජොබ් එකකට යද්දී ඇහුවේ නැතිවුනාට කමක් නෑ මේ අවුරුදු දෙක තුන අහල පහල ඉන්න උන්ගේ ඇහේ කටු ඇනෙන්න උජාරුවෙන් කියන්න පුළුවන් නං ඒ ඇතිOL කරපු නංගිල මල්ලිලට කියන්න තියෙන්නෙ ඔය හොඳට රිසල්ට්ස් ගත්ත කියල වැඩිය හිතට ගන්න එපා. ඒ ලෙවල් කියන්නෙ වෙනනම මට්ටමක්. මම දන්න ගොඩක් අය ඕලෙවල් හොඳටම පාස්වෙලා ඒලෙවල් අනාගන්නව (මමත් ඇතුළුව). අඩුගානෙ ජොබ් එකකටවත් ඕලෙවල් රිසල්ට්ස් ගනං ගන්නෙ නෑ. ඕනනං ඉංග්‍රීස් වලට තියෙන සාමාර්ථය මොකක්ද කියල විතරක් බලාවි. නැත්නම් A10 තිබුනයි කියල පඩේකට ගනං ගන්නෑ
AL රිසල්ට් එද්දී ඇඳ යට හැංගෙන්න බැරිය