Old computers did it better!

bohokal

Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    මගේ ගානේ රෙප් 10,ඕකේ කියලා තියෙන දේ සම්පුර්ණ ඇත්ත.මගේ ගාව තිබ්බ 2.86 එකක්.එළකිරි වගේ වැඩ කරා.ඒ කාලේ තිබ්බ game ඔක්කොම වගේ ගැහුවා.ඒක දීලා ඊට වඩා හොඳ එකක් දෙන්නම් කියලා computer shop එකක් දාගෙන හිටපු හොරෙකුට අහුවුනා.අපරාදේ තිබ්බ නම් තාම වැඩ .
     

    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,721
    497
    83
    apee gedere tiyee 1996gattu computer eke celeron pros eke passé dmma.mee kagadi awrudu 5kete witere passé on kalaa taame wade bung Kalaa