ආයුබෝවන්!!!

ගොඩ දවසකින් මේ පැත්තට එන්න ලැබුනේ.

අළුතෙන් ආණ්ඩුවක් එහෙම පත්වෙලා, මටත් ඇමති පට්ටමකුත් හම්බවෙලා තියෙනවා අදයි දැක්කේ

කොහොම හරි ගොඩ දවසකින් ත්‍රෙඩ් එකක් කොටන්නත් බැරි උනා. ඇත්තටම වෙලාවක් තිබුනේ නෑ. හිතුනා අද ටිකක් පරණ දේවල් ටිකක් ඔයලා එක්ක බෙදා ගන්න.
බලන්ටකෝ හොඳද කියලා.
මුලින්ම කියන්න ඕන මේ පින්තූර සියල්ලක්ම 1980 අවුරුද්දේ පෙබරවාරි මාසේ අරගත්ත පින්තූර.
මේ තියෙන්නේ අපේ දුම්රිය සේවයේ W2 ක්ලාස් එකේ ඇංජිමක්. W2-716.ඒක මහනුවර දුම්රිය ස්ථානයට ඇවිල්ලා. අද වෙනකොට මෙයාලා අපිව අපි අතර නෑ..

ඔන්න ඒ ගමන W2-715 ත් එනවා.
මෙයාලා නම් තවමත් භාවිතා වෙනවා දුම්රිය සේවයේ ශන්ටිං වලට. Hunslett වර්ගයේ Y ක්ලාස් එකේ 685 කියන ඇංජිම.
අපි අතර නැති තව එක්කෙනෙක්. W1 ක්ලාස් එකේ 669.
මහනුවර දුම්රිය ස්ථානය. දුම්රියක් එන තෙක් බලා සිටින මගීන්.
පට්ට සෙනගක් නේ...
මේ පින්තූරය ඉතාමත් වටිනා වගේම ඉතාමත් දුර්ලභ ඉතිහාසගත වෙන පින්තූරයක්. ඒ තරමටම මේ පින්තූරය දුම්රිය ලෝලීන්ට වැදගත්. මේ පින්තූරය දිහා විමසිල්ලෙන් බැළුවොත් ඔයාලාට පේනවා ඇති මේ උඩරට මාර්ගය. මහනුවර දුම්රිය ස්ථානයට කිට්ටුව. ඒ වගේම බලන්න දුම්රිය එන්ජිම දිහා. එන්ජිම M4 ක්ලාස් එකේ එන්ජිමක්. අපේ උඩරට දුම්රිය මාර්ගයේ ධාවනය වෙන්නේ අද වෙනකොට M6,M9,W3 හා M5 ක්ලාස් එකේ දුම්රිය ඇන්ජින් ඇරුනම M2 626 දුම්රිය ඇන්ජිම පමනයි. නමුත් මේ තියෙන්නේ M4 එකක්. M4 ඇන්ජිමේ රෝද සැකැස්ම නිසා M4 ඇන්ජිම උඩරට මාර්ගයේ ධාවනය කලොත් දුම්රිය මාර්ගයට හානි සිදුවෙනවා. නමුත් 70 දශකයේ අග භාගයේ අවස්ථා කීපයකදී පමනක් M4 ඇන්ජින් උඩරට මාර්ගයේ ධාවනය කලා. මේ ඒවායින් එක් දුර්ලභ අවස්ථාවක්.
ඒ වගේම මේ දෙයත් කියන්න ඕන. M4 කියන්නේ දුම්රිය සේවයේ අදටත් එලකිරි වගේ දුවන ටොප් ක්ලාස් එන්ජින් එකක්. ලෙඩ ගොඩක් අඩුයි. දුම්රිය ඇන්ජිම පවා ගොඩාක් Smooth විදියට දුවන්න හදපු එන්ජින් එකක්. බදුල්ල රාත්‍රී තැපැල් දුම්රිය වෙනුවෙන් අද වෙනකොට M6 දුම්රිය ඇන්ජින් දෙකක් භාවිතා වෙනවා කියලා ඔයලා දන්නවා. නමුත් M4 එක ඇන්ජිමකින් පමනක් Backing Loco එකක් නැතුව බදුල්ලට වෙනකන් ඇදගෙන ගිහින් තියෙනවා කියලා දුම්රිය සේවයේ පැරැන්නන් කියනවා.
මේ කොටුව දුම්රිය පොල අසල දර්ශනයක්. ඔය දකුණු පැත්ත කෙරවලේ තියෙන්නේ කැළණිවැලි පටු දුම්රිය මාර්ගය. මාර්ගයේ ප්‍රතිසංස්කරන කටයුතු සිදුකරනවා.
මේ M6-784 කහව දුම්රිය ස්ථානයේ
මේ DMU එක නම් මොකද්ද කියලා හිතා ගන්න අමාරුයි. S3 එකක් වගේ. ඈතින් එන්නේ M6-784
M4-746 හික්කඩුවට ඇවිල්ලා.
M4-754 දෙහිවල ඉස්ටේසමේදී. බලන්න ඇන්ජින් එක ඔරිජිනල් පාට වලින්ම තියෙනවා.
කොටුව දුම්රියපොලට ලඟාවෙන දුම්රියක්.
මේ S4-621
J1-264 පටු දුම්රිය මාර්ගයේ ධාවනය වෙච්ච ස්ටීම් ඇන්ජිමක්.
රියදුරු මහතා හා කාර්යමණ්ඩලය.
S4-675 මරදාන දුම්රිය ස්ථානයේ. අළුත්ගමට යන්න සූදානම්වෙනවා.
M4-748 මරදාන දුම්රිය ස්ථානයේදී.
මෙන්න තවත් වටිනා පින්තූරයක්. N2-730 Kawasaki ඇන්ජිම මරදානේදී.
J1-264 අවිස්සාවේල්ලේ යනවා.
ඔන්න M5-777 මරදානේදී
තවත් ස්ටීම් ලොකෝ එකක්. B1-251 මරදානට එනවා.
මේ Main Line එකේ. මීරිගමට කිට්ටුව. M2 ඇන්ජිම මොකද්ද කියලා පැහැදිලි නෑ.
M6-785 මීරිගම ඉස්ටේසමේ
මෙන්න අපේ දුම්රිය සේවයේ ඩිසල් මුත්තා. M1-559
දකිනකොට ඇත්තටම දුකයි.
M4-751 මරදානේ
අත්හැර දමන ලද K1-106

Y-698 ශන්ටින් පාරක් දානවා.
W1-664 දෙහිවලදී.
දෙමටගොඩ Running Shead එක 1980 දී මෙහෙමයි.
W2 එකක් Main Line එකේ යනවා දෙමටගොඩ RS එක අසලින්.
මේවා අද තිබුනා නම් කොච්චර වටිනවාද. J2-176
B1-251 දෙමටගොඩ දී.
ඈතින් පේන්නේ 251
තුන්වෙනි පන්තියේ පැරණි මැදිරි.
J1-264 කැබ් එක ඇතුල. කොර නේ.

මෙන්න 559 මරදානේදී.
N2-730 ඇන්ජිම. ටැබ්ලට් චේන්ජ් එක.
බේස්ලයින් පාර දුම්රිය ස්ථානය එදා. දෙවෙනි හා තෙවෙනි පන්තියේ මැදිරි.
පට්ට නේ...
බේස්ලයින් එකට ආපු J1-264
ඇත්තටම මේ පින්තූර ටික දකිනකොට අතීතයට යන්න තිබුනා නම් කියලා මට හිතුනා. ඒ තරමට මේ පින්තූර ටික ශ්‍රී ලාංකීය දුම්රිය ලෝලීන්ට වැදගත්.
මේ වටිනා පින්තූර ටික ගත්ත පුද්ගලයා ගැනත් සඳහන් කරන්න ඕන.
දුම්රිය කියන්නේ ලෝකේ සෑහෙන පිරිසකගේ විනෝදාංශයක්. ඒ විනෝදාංශයට ලංකාවේ එතරම් ප්‍රසිද්ධියක් නැති උනාට දුම්රිය ලෝලීන් ලක්ෂ ගනනක් ලෝකයේ සිටිනවා.
ඒ අතරින් California ප්‍රාන්තයේ වාසය කරන Mike Tisdale මහතා එක් අයෙක්. Mike Tisdale මහතා 1980 වසරේ පෙබරවාරි මාසයේ තවත් මිතුරෙක් සමග ලංකාවට පැමිනෙනවා. ඔහුගේ නම ග්‍රැහැම්. ඔහුත් දුම්රිය ලෝලියෙක්. මේ වටිනා පින්තූර සියල්ලම ගනු ලැබුවේ Mike Tisdale මහතා විසිනුයි. ඔහු ශ්‍රී ලංකා දුම්රිය මාර්ග පද්ධතියට ගොඩාක් ඇලුම් කරන කෙනෙක්. මගේ ගොඩාක් හොඳ මිත්‍රයෙක්.

ubata niwaduwak labila thiyenne