Old is Gold

Feb 25, 2012
11
1
0
Colombo
නවෝද, මේක නම නියමයි. මේ පොටෝ ටික දැක්කමයි. පොස්ට් කළාට ගොඩක් තුති. මේකේ 17 වෙනි පොටෝ එක S4-675 නෙමෙයි බං. ලංකාවට S4 ගෙනාවේ 5 යි. එ 621-625 දක්වා නොම්මර. 675 කියන්නේ Class Y Shunter එකක්නෙ. ඔය ඉන්නේ S7 765.
මේකේ 23 වෙනි පින්තුරේ ඉන්නේ M2C class එකේ ලෝකෝ එකක් මොකද ඔය උඩ තියන්න ඇස් දෙකක් වගේ ලයිට් දෙක ආවේ M2C වලට පස්සේ. M2D වලත් තියනවා එත් ලයිට් 2 තියෙන්නේ නොම්මරේ ගහල තියන තැනට යටින්. මේකේ ලයිට් දෙක තියෙන්නේ නොම්මරේට උඩින්. එ කියන්නේ මේක අනිවා Montreal 626 or Vancouver 627.
24 වෙනි පොටෝ එක ගොඩක් වටිනවා. මොකද එකේ M6 785 "L" shape windscreen එක පැහැදිලිව පේනවා. පස්සේ කාලෙක ඔය windscreen එක වෙනස් කරලා "L" අකුර වෙනුවට වීදුරු දෙකක් දාලනෙ තියෙන්නේ.
 
L KNG

Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    me pic akanam kotuwa station aken yana train akk lesa nivaradi viya uthui yai sitami. mokada mata engine akk nam panene naaaa. pic tika nam patta hodaiii

    කොටුව දුම්රියපොලට ලඟාවෙන දුම්රියක්.
    86849365.jpg

    මේක මචන් පවර් සෙට් එකක්නේ. ඒ කියන්නේ දෙපැත්තෙම driver cabs එහෙමත් නැතිනම් රියදුරු කුටි තියෙනවා. කලින් පින්තූරු අරගෙන තියෙන්නෙත් මේක ගාල්ල පැත්තේ ඉඳං එද්දී. මට පේන විදියට නම් මේක කොටුව ස්ටේෂන් එකට එන්න ඔන්න මෙන්න තියෙද්දී අරගෙන තියෙන්නේ.:):):)

    පෙරේරා මහත්තැන් කාලෙකට පස්සේ එලකිරියේත් දකින්න ලැබිච්ච එක නම් සතුටක් :P :P :P
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ah kalekin thread ekak dala wife ammalage gedara giyada :lol: ubata niwaduwak labila thiyenne
    elazzzzzzz wenada wagema fatta thread ekak

    ඇයි උඹට නිවාඩු හම්බ වෙන්නේ එහෙම උනාමද? :eek:

    :)

    ela ela mxxa thread eka +5

    Thanks!

    පට්ට

    Thanks!

    patta pata machang :D

    Thanks bro!

    CRH2-of-China.jpg

    ඔව්ව වගේද මෙව්වා ?

    ඔව්. මෙලෝ රහක් නෑ. :rofl:

    මම ආසම subject එක, ඒ උනාට පින්තුරු තියෙන site එක මෙහෙ (සෞදි වල) block කරලා.:baffled::baffled:

    සොරි.කොම් මචං

    Thanks!
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පින්තූර ටිකට නම් කොර වූ බව නොකියා ම බැරිය............

    ටැංකූ කිඹුලා බොස්

    මචං එලකිරි ත්‍රෙඩ් එක... මටත් ඔය පිස්සුව ඔලුවට ගහල දැන් ටිකක් කල්... කොහෙන්ද බං මේ විස්තර හොයා ගත්තෙ..? සුපිරි පොටෝ ටික..!!!

    සොයන්නාට් සම්බ වේවි කියනවා නේ

    Ela Maxxa Badu

    තෑන්ක්ස්

    අහ්හ් පෙරා ඇවිත් :P:P
    උඹේ වයසත් එක්ක බලද්දි මම හිතුවෙ මේව උඹ පොඩි කාලෙ ගත්තු ඒව කියල :rofl::rofl:
    නියමයි මචං.ගොඩක් ඒව දකිද්දි දුකයි.:(:(

    රෙද්ද!!!:growl::growl::growl:
    වරකෝ.. තව ටික දවසනේ

    මට නම් පේන්නෙ 626 වගේ :love::love::love::P

    කියන්න බෑ මචං. මයික්ට මතකත් නෑ මොකද්ද කියලා

    e moko ban:eek::shocked:

    aaaaa mun train dakala nathuea athi, munta inne otuwone:P

    ලොල් :lol::lol:

    me pic akanam kotuwa station aken yana train akk lesa nivaradi viya uthui yai sitami. mokada mata engine akk nam panene naaaa. pic tika nam patta hodaiii

    කොටුව දුම්රියපොලට ලඟාවෙන දුම්රියක්.
    86849365.jpg

    මේක S4 එකක්. ඔය පේන්නේ මූන DMU එකේ.

    Machan... Thaz for Sharing... Uba CGR ekeda weda?

    නැත.

    ටොයින්

    ටොයිං ටොයිං
    ;)

    මේක පොතේ හැටියටනම් S3 පවර් සෙට් එකක් වෙන්න ඕන..

    S4 මචං
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සිංහළයා;12739119 said:
    පට්ට

    Thanks!

    pattai uncle +

    :) Thanks Grandpa!

    ela ela Mr.Perera. Great stuff.
    rep ewarai ada kalinma

    Thanks!

    Fatta machan.............

    Uba Rail Junction 1th innawa ne????

    රේල් හන්දියේ පෝස්ට් නැත.

    kalekin kolla

    ela ela

    Thanks!

    ඕව දකින්නේ ඉතින් පින්තූර වලින් විතරයි :(
    ++
    ඔව් බං. උඹ මගේ ෆිල්ම් එක හොයලා දුන්නේ නෑ නේ.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    නවෝද, මේක නම නියමයි. මේ පොටෝ ටික දැක්කමයි. පොස්ට් කළාට ගොඩක් තුති. මේකේ 17 වෙනි පොටෝ එක S4-675 නෙමෙයි බං. ලංකාවට S4 ගෙනාවේ 5 යි. එ 621-625 දක්වා නොම්මර. 675 කියන්නේ Class Y Shunter එකක්නෙ. ඔය ඉන්නේ S7 765.
    මේකේ 23 වෙනි පින්තුරේ ඉන්නේ M2C class එකේ ලෝකෝ එකක් මොකද ඔය උඩ තියන්න ඇස් දෙකක් වගේ ලයිට් දෙක ආවේ M2C වලට පස්සේ. M2D වලත් තියනවා එත් ලයිට් 2 තියෙන්නේ නොම්මරේ ගහල තියන තැනට යටින්. මේකේ ලයිට් දෙක තියෙන්නේ නොම්මරේට උඩින්. එ කියන්නේ මේක අනිවා Montreal 626 or Vancouver 627.
    24 වෙනි පොටෝ එක ගොඩක් වටිනවා. මොකද එකේ M6 785 "L" shape windscreen එක පැහැදිලිව පේනවා. පස්සේ කාලෙක ඔය windscreen එක වෙනස් කරලා "L" අකුර වෙනුවට වීදුරු දෙකක් දාලනෙ තියෙන්නේ.

    ගොඩාක් ස්තූතියි මචං. S4 එක 765 වෙන්න ඕන. ඒක ටයිපිං මිස්ටේක් එකක් මචං.
    626 හරි 627 හරි වෙන්න ඕන මචං උඹ හරි.
    M6 එක ගැන කියනවා නම් Very well noticed Bro!
    Thanks Again!