Old Keg double blended whisky

  • Feb 1, 2014
    1,954
    400
    83
    කොළඹ
    මේ whiskey එක බීපු උන් ඉන්නවද? Reviews දෙනවද?
    Screenshot_20221129-180143_Firefox.jpg
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    අවුලක් නැ
    තියන ලෝකල් විස්කි වලින් හොදයි ඕක.
    මට නන් ඔලුවෙ කැක්කුම්/ අනන් මනන් ආවෙ නෑ, බොන්නත් පුලුවන් එකෙක්ට බාගයක් වගෙ අවුලක් නැති වෙන්න
    ඕක 4150යි

    ඔකෙම සින්ගල් බ්ලෙන්ඩ් එකක් තියනව 38% . ඒක 3800යි
    උඩ කියපු ඩබල් බ්ලෙන්ඩ් එකෙ පොඩී ටිකක් ස්මූත් රසෙ වෙනසක් තියනව

    2ම හොදයි

    හොද බයිටක් ඕන, grilled / ඩෙවල්, රෝස්ට් මස් ටිකක් , ඉස්සො, දැල්ලො ඩෙවල් ටිකක් එහෙම වගෙ
    නිකන් පරාට/ මුරුක්කුත් එක්ක ඕව ගහල වැඩක් නෑ
     
    Last edited:

    පැහැදිලිවම කියල තියෙනව. ස්තූතියි bro.
     
    • Love
    Reactions: Solo Rider

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    අවුලක් නැ
    තියන ලෝකල් විස්කි වලින් හොදයි ඕක.
    මට නන් ඔලුවෙ කැක්කුම්/ අනන් මනන් ආවෙ නෑ, බොන්නත් පුලුවන් එකෙක්ට බාගයක් වගෙ අවුලක් නැති වෙන්න
    ඕක 4150යි

    ඔකෙම සින්ගල් බ්ලෙන්ඩ් එකක් තියනව 38% . ඒක 3800යි
    උඩ කියපු ඩබල් බ්ලෙන්ඩ් එකෙ පොඩී ටිකක් ස්මූත් රසෙ වෙනසක් තියනව

    2ම හොදයි

    හොද බයිටක් ඕන, grilled / ඩෙවල්, රෝස්ට් මස් ටිකක් , ඉස්සො, දැල්ලො ඩෙවල් ටිකක් එහෙම වගෙ
    නිකන් පරාට/ මුරුක්කුත් එක්ක ඕව ගහල වැඩක් නෑ
    අපෝ මූ හෙන බේබද්දෙක්ද කොහෙද බන්.??
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,775
    113
    මාතර - මාලෙබ් - melbourne
    අව්ලක් නෑ බන්,, ශේප් ඉතින්,,

    ඔකය් වී.එන්.ඒ ගෝල්ඩ් දෙකම එකය් වගේ,, එකම ප්ර්ය්ස් රේන්ජ් එකේ,,

    ඕව තමා ඉස්සර ඩේලි ගැහුවේ, දැන් ඉතින් ගහන්න බහ සනා මෙහෙ හුකන ආර්ථිකේ එකේ,,

    දැන් ඉතින් ගල් විස්කි තමා :LOL:
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,092
    10,674
    113
    අවුලක් නැ
    තියන ලෝකල් විස්කි වලින් හොදයි ඕක.
    මට නන් ඔලුවෙ කැක්කුම්/ අනන් මනන් ආවෙ නෑ, බොන්නත් පුලුවන් එකෙක්ට බාගයක් වගෙ අවුලක් නැති වෙන්න
    ඕක 4150යි

    ඔකෙම සින්ගල් බ්ලෙන්ඩ් එකක් තියනව 38% . ඒක 3800යි
    උඩ කියපු ඩබල් බ්ලෙන්ඩ් එකෙ පොඩී ටිකක් ස්මූත් රසෙ වෙනසක් තියනව

    2ම හොදයි

    හොද බයිටක් ඕන, grilled / ඩෙවල්, රෝස්ට් මස් ටිකක් , ඉස්සො, දැල්ලො ඩෙවල් ටිකක් එහෙම වගෙ
    නිකන් පරාට/ මුරුක්කුත් එක්ක ඕව ගහල වැඩක් නෑ

    5000ට අඩුවෙන් ගන්න තියෙන smooth ම liquor එක මොකක්ද බන් ? ( හැබැයි ඉතින් smooth උනාට මදි වදින්නත් ඕන )