මට බැරි වෙයිද සැපේ ඉන්න member කියලා එකක් දාගන්න? අම්මපා ඔනි ගානක් දෙනවා....... සිංහලම අමාරුනම් "සැපේ-staying member" කියලා උනත් වරදක් නෑ! මමත් ආවේ මේ අලුත් අප්ඩේට් එකක් ආවා කියලා බලන්න. User title එක නම් මොනාද ඉතින්? ඔය නැට්ට පිටින් අලි මැරෙන්නේ...... හැබැයි ඉතින් ඔය කියන කතාවත් එක්තරා විදියකට හරි ඉතින්( අනේ මම නම් ඕවා හිතන්නේ නෑ වැඩිය)

