Old Passport එක දෙන්න ඕන නෑ නේද?

Floratissues

Active member
  • Aug 24, 2021
    110
    94
    28
    VFS එකට ඩොකියුමන්ට්ස් දෙනකොට අලුත් පාස්පෝට් එක විතරයි ගන්නේ කියලා කිව්වා. පරණ ඒවා ඕන නෑ නේද? ඕන නම් පස්සේ ඉල්ලනවද එම්බසි වලින්.
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    ඕන නෑ අලුත් එකක් දුන්නම අනිත් ඔක්කොම කැන්සල් වෙනවා..අලුත් එකක් දෙන්නේ නෑ පරණ එකෙන් Crime කලත්. අලුත් එකේ පරණ නම්බර් එක දාලා එවන්නේ තුන්වෙනි පේජ් එකේ. වැරැද්දක් කරලා තිබ්බත් එතනින් අල්ලගන්න පුලුවන් .soo බයවෙන්න එපා..😂😂😂😂 උඔලා ගැන හොය හොය ඉන්න උන්ට වෙන වැඩ නැද්ද බන් වීසා ඔෆිසර්ට??? ඉල්ලන ඒවාටික හරියට දීපන් එතකොට 100% වීසා සුවර්..අපේ උන් බොරුවට බය කරලා තියෙන්නෙ ඒජන්ට්ලා කියලා කියන් ඉන්න සෙට් එක..VFS එකට ගියාම කිසිගානක් නෑ ඩොකියුමන්ට්ස් ගැන උන් ගානට පිලිවලට ෆයිල් කරලා යවනවා ඕන නැති ඒවා ආයිත් අපට දෙනවා..stamp කරපු පාස්පෝට් පේජ් කොපි එහෙම විසිකරනවා උන් ගන්නෙ නෑ ඒවා..
     
    thanks bro
     
    0x9

    Well-known member
  • Mar 18, 2015
    541
    836
    93
    VFS එකට ඩොකියුමන්ට්ස් දෙනකොට අලුත් පාස්පෝට් එක විතරයි ගන්නේ කියලා කිව්වා. පරණ ඒවා ඕන නෑ නේද? ඕන නම් පස්සේ ඉල්ලනවද එම්බසි වලින්.
    US Embassy එකෙන්නම් පරණ passport ඉල්ලනවා.. expired උන US visa තිබ්බොත් "Cancelled Without Prejudice" seal එක ගහනවා
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    US Embassy එකෙන්නම් පරණ passport ඉල්ලනවා.. expired උන US visa තිබ්බොත් "Cancelled Without Prejudice" seal එක ගහනවා

    US Embassy එකෙන්නම් පරණ passport ඉල්ලනවා.. expired උන US visa තිබ්බොත් "Cancelled Without Prejudice" seal එක ගහනවා
    US Illanne na.. parana copies tiyanawanam ok..👏👏
     
    Floratissues

    Active member
  • Aug 24, 2021
    110
    94
    28
    Staple karala dekama amunala yawapan ban. Etakota natiwenneth nane
    stapler kerenna ba damage wec.vcha ekak. samahara pages galawila. Irila. Thanks

    US Embassy එකෙන්නම් පරණ passport ඉල්ලනවා.. expired උන US visa තිබ්බොත් "Cancelled Without Prejudice" seal එක ගහනවා
    Ok thank you.
    ------ Post added on Nov 28, 2021 at 9:17 PM
     
    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,844
    1,261
    113
    Mars
    vfs old passport ganne na. application eke kalin passport eke wistara liyanna tiyanawa. e tika fill kerama athi kiyala hithenawa. mokada kalin pp num eka aluth eke gahala tiyenne
    mama VFS eken check karanna kiwwe mage passport dekama ekata bind karala tiyena nisa