VFS එකට ඩොකියුමන්ට්ස් දෙනකොට අලුත් පාස්පෝට් එක විතරයි ගන්නේ කියලා කිව්වා. පරණ ඒවා ඕන නෑ නේද? ඕන නම් පස්සේ ඉල්ලනවද එම්බසි වලින්.
thanks broඕන නෑ අලුත් එකක් දුන්නම අනිත් ඔක්කොම කැන්සල් වෙනවා..අලුත් එකක් දෙන්නේ නෑ පරණ එකෙන් Crime කලත්. අලුත් එකේ පරණ නම්බර් එක දාලා එවන්නේ තුන්වෙනි පේජ් එකේ. වැරැද්දක් කරලා තිබ්බත් එතනින් අල්ලගන්න පුලුවන් .soo බයවෙන්න එපා..උඔලා ගැන හොය හොය ඉන්න උන්ට වෙන වැඩ නැද්ද බන් වීසා ඔෆිසර්ට??? ඉල්ලන ඒවාටික හරියට දීපන් එතකොට 100% වීසා සුවර්..අපේ උන් බොරුවට බය කරලා තියෙන්නෙ ඒජන්ට්ලා කියලා කියන් ඉන්න සෙට් එක..VFS එකට ගියාම කිසිගානක් නෑ ඩොකියුමන්ට්ස් ගැන උන් ගානට පිලිවලට ෆයිල් කරලා යවනවා ඕන නැති ඒවා ආයිත් අපට දෙනවා..stamp කරපු පාස්පෝට් පේජ් කොපි එහෙම විසිකරනවා උන් ගන්නෙ නෑ ඒවා..
US Embassy එකෙන්නම් පරණ passport ඉල්ලනවා.. expired උන US visa තිබ්බොත් "Cancelled Without Prejudice" seal එක ගහනවාVFS එකට ඩොකියුමන්ට්ස් දෙනකොට අලුත් පාස්පෝට් එක විතරයි ගන්නේ කියලා කිව්වා. පරණ ඒවා ඕන නෑ නේද? ඕන නම් පස්සේ ඉල්ලනවද එම්බසි වලින්.
US Embassy එකෙන්නම් පරණ passport ඉල්ලනවා.. expired උන US visa තිබ්බොත් "Cancelled Without Prejudice" seal එක ගහනවා
US Illanne na.. parana copies tiyanawanam ok..US Embassy එකෙන්නම් පරණ passport ඉල්ලනවා.. expired උන US visa තිබ්බොත් "Cancelled Without Prejudice" seal එක ගහනවා
stapler kerenna ba damage wec.vcha ekak. samahara pages galawila. Irila. ThanksStaple karala dekama amunala yawapan ban. Etakota natiwenneth nane
Ok thank you.US Embassy එකෙන්නම් පරණ passport ඉල්ලනවා.. expired උන US visa තිබ්බොත් "Cancelled Without Prejudice" seal එක ගහනවා
then better to check with VFS before sending!stapler kerenna ba damage wec.vcha ekak. samahara pages galawila. Irila. Thanks
Ok thank you.
------ Post added on Nov 28, 2021 at 9:17 PM
vfs old passport ganne na. application eke kalin passport eke wistara liyanna tiyanawa. e tika fill kerama athi kiyala hithenawa. mokada kalin pp num eka aluth eke gahala tiyennethen better to check with VFS before sending!
mama VFS eken check karanna kiwwe mage passport dekama ekata bind karala tiyena nisavfs old passport ganne na. application eke kalin passport eke wistara liyanna tiyanawa. e tika fill kerama athi kiyala hithenawa. mokada kalin pp num eka aluth eke gahala tiyenne
bind kerela tibboth ganna wenawa itin man ahuwe nikan dekak denna giyama un baraganne na valid eka witarai one kiyalamama VFS eken check karanna kiwwe mage passport dekama ekata bind karala tiyena nisa