Old Paypal Vs. HNB/PayPal Malaysia Help...

පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,196
    9,796
    113
    මචන්ලා මට country: Sri Lanka කියල දාල සම්පත් වෙබ් කාඩ් එකෙන් Verify කරපු Premium Pay pal Account එකක් තියෙනවා..අවුරුදු 5ක විතර ඉඳන් Ebay බඩු ගන්න පාවිච්චි කරන. හැබැයි ඒකට සල්ලි ගෙන්න ගන්න බෑ Sri Lanka නිසා..

    දැන් මම අලුතෙන් Country: Malaysia කියල දාල money receive කරන්න පුලුවන් Paypal account එකක් හදනව නම් මගේ පරණ paypal Acc එක colse කරන්න ඕනෙද?

    Paypal policy වල තියෙනවා අලුත් එකක් හදනව නම් පරණ එක Close කරන්න ඕනෙ කියල.
    Close කරන්නෙ නැතුව Malaysia එකක් හැදුවොත් අවුල්ද?

    Malaysia දාල හදන paypal එකෙන් ebay බඩු ඕඩර් කළාම Sri Lanka Address එකටද Ship කරන්නෙ?
    Help...

     

    m@m

    Active member
  • Aug 13, 2006
    802
    41
    28
    පෝරිසාදයා;13513115 said:

    Accounts 2k thibunata awlak naa namuth ahuwunoth dekama Limit or cancel karai... Puluwan nam wena address ekak use karala hadanna....

    Ebay eken badu gannakota, eekata pay karanna kalin ahanna wena shipping address walata ewanawada kiyala... Some Sellers la wena shipping address walata ship karanne na,

    Thawa sellers la account address & shipping address wenas unaama Ebay ekata complain karanawa.. Onthespot account cancel both paypal+ebay

    mokada oya dekama ekama company ekak nisaa....
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    Bump_zpsa5c403cc.gif