Paypal Vs Direct payment

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,019
    15,069
    113
    සිංහලු,
    පිටරට සයිට් එකකට ගෙවීමක් කරන්න ඕනෙ. account එකේ ඩොරල් තියෙනවා. ඒකේ debit card එකෙන් ගෙවන එකද හොද නැත්නම් ඒ card එක Paypal link කරලා paypal through ගෙවන එකද හොද? Paypal එකෙන් ගෙවද්දී උන්ගේ service fee එකක් අපිට charge වෙනවද?
     
    • Like
    Reactions: sumane20

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,964
    71,206

    Lankawe PFCA ekakin aai foreign currency widiyata eliyata yawanna patta amaraui. Paypal tiyenawanam CC eken kapenna daapan
     
    • Haha
    Reactions: shenat

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,728
    10,220
    113
    Lankawe PFCA ekakin aai foreign currency widiyata eliyata yawanna patta amaraui. Paypal tiyenawanam CC eken kapenna daapan
    Lankawe PFCA ekakin aai foreign currency widiyata eliyata yawanna baa kiyalane bankuwen kiyanne . ehema eliyata yawanna puluwan kramayak thiyenawada machan ?
     
    Mokakhari documents tikak daala karanna puluwan. Eth category godak limited. Education wage ewata puluwan mama hitanne. Poddak katha karala balapan bank ekata (danna ekekwa hambunanam itawada hondai eg: manager)
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,773
    85,950
    113
    ආශ්චර්යමත් රටක
    Lankawe PFCA ekakin aai foreign currency widiyata eliyata yawanna patta amaraui. Paypal tiyenawanam CC eken kapenna daapan

    ඇයි උබේ වඳ පොන්නප්පු ඕන තරං ඩොලර් ගෙනල්ලා රට සොයංපෝසිත කරලා නේද තියෙන්නෙ??

    ඒ උනාට තමන්ගෙ අකවුන්ට් එකේ තියෙන ඩොලර් වත් අතට ගන්න බැරිද පොන්නයෝ?? 😹😹😹
     
    • Haha
    Reactions: hasithayad

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,964
    71,206
    113
    ඇයි උබේ වඳ පොන්නප්පු ඕන තරං ඩොලර් ගෙනල්ලා රට සොයංපෝසිත කරලා නේද තියෙන්නෙ??

    ඒ උනාට තමන්ගෙ අකවුන්ට් එකේ තියෙන ඩොලර් වත් අතට ගන්න බැරිද පොන්නයෝ?? 😹😹😹

    SGD athata aran Umbey ammata gewannada fail ponnayo. LKR karana puluwan. Mata danata e athi. 🤭 🤭
     
    • Haha
    Reactions: 2osama

    shenat

    Well-known member
  • May 13, 2007
    57,773
    85,950
    113
    ආශ්චර්යමත් රටක
    SGD athata aran Umbey ammata gewannada fail ponnayo. LKR karana puluwan. Mata danata e athi. 🤭 🤭

    උබේ අම්මට ගෙවනවද, ගෑනිට ගෙවනවද කියලා මම තීරණය කරන්නං. ඉස්සෙල්ල කියපන් තමන්ගෙ අකවුන්ට් එකේ තියෙන ඩොලර් වත් අතට ගන්න පුලුවන්ද කියලා. පොන්නප්පු දියුණු කරපු රටේ PCFA අකවුන්ට් තියෙන උනුත් අපෙන් ඩොලර් ඉල්ලනවා. 😹😹

    සවුබාගෙ දැක්ම continues 😹😹
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,964
    71,206
    113
    උබේ අම්මට ගෙවනවද, ගෑනිට ගෙවනවද කියලා මම තීරණය කරන්නං. ඉස්සෙල්ල කියපන් තමන්ගෙ අකවුන්ට් එකේ තියෙන ඩොලර් වත් අතට ගන්න පුලුවන්ද කියලා. පොන්නප්පු දියුණු කරපු රටේ PCFA අකවුන්ට් තියෙන උනුත් අපෙන් ඩොලර් ඉල්ලනවා. 😹😹

    සවුබාගෙ දැක්ම continues 😹😹
    Riduna neh 🤭🤭?
     
    • Haha
    Reactions: 2osama and shenat

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,019
    15,069
    113
    Lankawe PFCA ekakin aai foreign currency widiyata eliyata yawanna patta amaraui. Paypal tiyenawanam CC eken kapenna daapan

    Ekath ehemada? Mama bank eken ahuwama kiwwa PFCA account eka mage primary account eka widiyata set karala card eken USD widiyata online payments karanna puluwan kiyala. Mama dan mage PFCA account eka primary account eka widiyata change karala thiyenne. Dan payment eka karanna thamai hadanne.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,773
    85,950
    113
    ආශ්චර්යමත් රටක
    Riduna neh 🤭🤭?

    රිදුනෙ උබටනෙ උත්තර දීගන්න බැරුව 😹😹
    පුලුවන් නං කියපන් මොන බැංකු වලින්ද එහෙම ඩොලර් දෙන්නෙ කියලා 😹😹

    උත්තර නැති නිසා පොඩ්ඩක් busy වෙලා වරෙන්
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,964
    71,206
    113
    Ekath ehemada? Mama bank eken ahuwama kiwwa PFCA account eka mage primary account eka widiyata set karala card eken USD widiyata online payments karanna puluwan kiyala. Mama dan mage PFCA account eka primary account eka widiyata change karala thiyenne. Dan payment eka karanna thamai hadanne.
    Karala balala kiyapan wada karanwada kiyala. MOkakda bank eka?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,964
    71,206
    113
    රිදුනෙ උබටනෙ උත්තර දීගන්න බැරුව 😹😹
    පුලුවන් නං කියපන් මොන බැංකු වලින්ද එහෙම ඩොලර් දෙන්නෙ කියලා 😹😹

    උත්තර නැති නිසා පොඩ්ඩක් busy වෙලා වරෙන්
    Mama HSBC use karanne. Un ehema karanna be kiwwa. Dan @KrishanL89 ta method ekak kiyala. Balamu uta puluwanda kiyala. Umbata lankawe wechcha apayojana nisa ochara malen/wairayen inna epa ponz. Gihin theropist knkgen help ganin 🤭 🤭
     
    • Like
    Reactions: KrishanL89

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,476
    98,427
    113
    උබේ අම්මට ගෙවනවද, ගෑනිට ගෙවනවද කියලා මම තීරණය කරන්නං. ඉස්සෙල්ල කියපන් තමන්ගෙ අකවුන්ට් එකේ තියෙන ඩොලර් වත් අතට ගන්න පුලුවන්ද කියලා. පොන්නප්පු දියුණු කරපු රටේ PCFA අකවුන්ට් තියෙන උනුත් අපෙන් ඩොලර් ඉල්ලනවා. 😹😹

    සවුබාගෙ දැක්ම continues 😹😹
    ඩොලර් කියන්නේ ලංකාව ඇතුලේ ගනුදෙනු වලට ගන්න පුළුවන් මුදල් ඒකකයක් නෙවෙයි නේ.
     
    • Love
    Reactions: 2osama

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,728
    10,220
    113
    Ekath ehemada? Mama bank eken ahuwama kiwwa PFCA account eka mage primary account eka widiyata set karala card eken USD widiyata online payments karanna puluwan kiyala. Mama dan mage PFCA account eka primary account eka widiyata change karala thiyenne. Dan payment eka karanna thamai hadanne.
    PFCA account eka open karanakotama LKR account ekakuth open karanna kiwuwa, mage LKR account eka thamayi primary eka . umbata ehema une nadda machan ?
     
    • Like
    Reactions: KrishanL89