Paypal Vs Direct payment

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,026
    15,082
    113
    PFCA account eka open karanakotama LKR account ekakuth open karanna kiwuwa, mage LKR account eka thamayi primary eka . umbata ehema une nadda machan ?

    Mage LKR eka kohomath kalin open karala thibbe. PFCA eka open kalata passeth LKR eka thamai primary account eka widiyata thibbe. Passe mama PFCA eka primary eka widiyata change kala online payments debit card eka through karanna.
     
    • Like
    Reactions: hi.dushan

    shenat

    Well-known member
  • May 13, 2007
    57,780
    85,957
    113
    ආශ්චර්යමත් රටක
    ඩොලර් කියන්නේ ලංකාව ඇතුලේ ගනුදෙනු වලට ගන්න පුළුවන් මුදල් ඒකකයක් නෙවෙයි නේ.

    ලංකාව ඇතුලේ ගණුදෙනු වලට නෙවෙයි මගෙන් ඩොලර් අහපු කෙනාගෙ ළමයට uni එකට payment එකක් කරන්න. අහපු කෙනාට PCFA එකකුත් තියෙන කතාවක් කිව්වා. තමන්ට ඕන වෙලාවට ඕන වැඩේට ඩොලර් දෙන්නෙ නැත්තං පකටද ඔය සල්ලි ඩොලර් අකවුන්ට් කියල එකක තියාගෙන ඉන්නෙ කියල මට අහන්න හිතුණා. ඇහුවෙ නෑ හැබැයි. මේ පාර මම සල්ලි දුන්නෙත් නෑ. තියෙන එක වැඩක් නැත්තං මේක ෆකටද කියල දැන්වත් හිතෙන්න එපැයි.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,512
    98,451

    එහෙම issue එකක් නෑනේ දැන්. දැන් උන් release කරනවා. ගිය සතියෙත් මගේ යාලුවෙක් pay කරා. උඹෙන් අහන්න ඇත්තේ ගාන අඩු කරගන්න
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,944
    8,179
    113
    Chilaw
    lankawe card walin payment karanna epa. ada OECSL post eka balanna, dan kaleka idan bank walin call karala case addata penalty dei kiyala hithuwe ne, dannam use karanna narakai personal wedakata neweinam
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,026
    15,082
    113
    lankawe card walin payment karanna epa. ada OECSL post eka balanna, dan kaleka idan bank walin call karala case addata penalty dei kiyala hithuwe ne, dannam use karanna narakai personal wedakata neweinam
    Personal wada walata thamai ban.
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,944
    8,179
    113
    Chilaw
    e moko ban ?
    dan total ekata penalty gahanwa bn,. com bank un issara idan case damma, card transaction case dala, sign ehemath aran tibbane,. dan directly un central bank ekata complain eka danawa wage. kohomath owa track wenawane

    OWkEv11_d.webp

    Code:
    https://web.facebook.com/groups/oecsl/posts/3180070582124144
     
    • Wow
    Reactions: hi.dushan

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,736
    10,233
    113
    dan total ekata penalty gahanwa bn,. com bank un issara idan case damma, card transaction case dala, sign ehemath aran tibbane,. dan directly un central bank ekata complain eka danawa wage. kohomath owa track wenawane

    OWkEv11_d.webp
    e kiyanne dan lankawe bank ekakin issue karapu card ekakin foreign payment ekak karanna thahanam da ?