old photo බොරලැස්ගමුව

Fox C2

Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    old photo බොරලැස්ගමුව

    548654_4698713395132_158820188_n.jpg


    facebook
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    දැන් බොරලැස්ගමුව කොච්චර දියුණුද කියලා බලන්න.
    පුදුමයි ඒ කාලේ මෙහෙම තිබ්බා කියලා හිතනකොට
    ඉස්සර ඔතන ලොකු නාගහක් තිබ්බා. ඒක නිසා බොරලැස්ගමුවට "නාගහ හන්දිය" කියලා තමයි කිව්වේ.