Old Singapore

2osama

Well-known member
  • Oct 25, 2010
    80,898
    72,014
    113
    මාලඹේ
    මේ සිංගප්පූරු ඉස්සර තිබුන විදිහ . පොඩ්ඩක් බලන්න මේ FB Video එක . හිතා ගන්න වත් බැහැ.
    එදා පෙන හැටියට සිංගප්පූරුවට ගොඩ යැමක් නම් නැහැ. අනාථ සාගරේ:lol:
    බලෙන් CitizenShip දුන්නත් කවුරු වත් එදා නම් සිංගප්පූරුවට යන එකක් නැහැ

    මේ FB ලින්ක් එක
    https://www.facebook.com/177960152571823/posts/847375948963570/

    old-singapore-04-rick-piper-photography.jpg

    5ad7573b06b0d0970048c1f66ba2c302.jpg

    මේ අද සිංගප්පූරුවේ ලස්සන
    Martin-Modern-Overview.jpg

    55675-bigthumbnail.jpg

    image_242.jpg

    Airport-MRT-Singapore-860x572.jpg

    ccl_cc29_mar16-5.jpg
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    තව අවුරුදු 100ක් 200ක් ගිහිල්ල ලංකාව ගැනත් ඔය කතාවම කියාවි
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උබල වගේ එවුන් ඉන්න කන් රට හදන්නත් බැහැ හැදෙන්නේ නෑ:lol:

    i dont know y u said that. possibly because i didnt say something bad about sri lanka. but do u honestly think name calling sri lanka would help it develop ? should i start saying sri lanka is the worst shit on this world? actually if u consider past few decades sri lanka is getting better. but sadly the youth is embracing a pessimist fantasy which worships the simple sentence that sri lanka is the worst country in the world and this would never get better. sorry for having a different belief. but i like to see the reality unobstructed by trending fantasies. if u think uttering "sri lanka is shit" like a mantra would help it get developed and realists are the biggest problem for our country's betterment i wish u all the luck in this world in ur journey to make sri lanka better.
     
    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    සිංගප්පුරුව පුරාම මා දකින්නේ හැඟීම් දැනීම් නැති රොබෝවරුන් පිරිසකි. ඔවුන් තුල කලාත්මක චින්තනයක්, ස්වභාවධර්මය පිළිබඳව සුන්දර හැඟීමක් හෝ අඩුම තරමේ හාස්‍ය රසය විඳගැනීමේ හැකියාවක් හෝ මා දකින්නේ නැත.

    මිතුරු හෝ නෑදෑ ඇසුර, අසල්වැසියා සමග සතුටු සමිච්චිය, ආගමික හෝ සංස්කෘතික කටයුතුවල
    යෙදීම, විනෝද ගමන් යාම, චිත්‍රපට, වේදිකා නාට්‍ය, සංගීත හෝ නැටුම් දර්ශන නැරඹීම ආදී ක්‍රියා ඔවුන්ගේ කාල සටහනේ නැත.

    සිංගප්පුරු ජාතිකයන් බොහෝ දෙනෙකු අතර ආගම, ජාතිය, වර්ගය වැනි සංකල්ප පිළිබඳව හැඟීමක් නැත. මේ නිසා මෙම බෙදීම් මත පදනම් වූ ගැටුම් එහි නැත. එනම් රටේ සංවර්ධනය භුක්ති විඳීමට මිනිසුන් වෙනුවට යන්ත්‍ර බිහි කිරීමයි.

    මට සිංගප්පුරුව පෙනෙන්නේ, ලෝකයේ ඇති සුවපහසුම සිපිරි ගෙය ලෙසයි.
     
    Opinion

    Member
    May 20, 2018
    2,904
    184
    0
    look how fast they have developed. recently a sl woman received best housmaid award in sg. what has happened to SL ?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,898
    72,014
    113
    මාලඹේ
    i dont know y u said that. possibly because i didnt say something bad about sri lanka. but do u honestly think name calling sri lanka would help it develop ? should i start saying sri lanka is the worst shit on this world? actually if u consider past few decades sri lanka is getting better. but sadly the youth is embracing a pessimist fantasy which worships the simple sentence that sri lanka is the worst country in the world and this would never get better. sorry for having a different belief. but i like to see the reality unobstructed by trending fantasies. if u think uttering "sri lanka is shit" like a mantra would help it get developed and realists are the biggest problem for our country's betterment i wish u all the luck in this world in ur journey to make sri lanka better.

    Just joke ban :D:D:D
    Don't get high​
     
    • Dislike
    Reactions: ryandok

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,392
    10,991
    113
    Kandy
    ලෝකෙම ඉන්න කුන්ඩ්ඩොන්ගෙයි හොරුන්ගෙයි කළු සල්ලි අවුලක් නැතුව ඇතුලට ගත්තම, ඩුබායි ස්විට්සර්ලන්ඩ් වගේ පට ගාල නැගල එනවා. සීෂෙල්ස් දැන් කරගෙන යන්නෙත් ඕක.