Oldest Countries in History
avjayarathne Well-known member Sep 13, 2021 9,765 29,994 113 Kandy Sep 29, 2022 #2 Bruh... it's not 2343 we have 2500 years of culture That's our proud Reactions: SHEHAN_GIWANTHA and War Fighter
Kodiya97 Well-known member Feb 22, 2018 10,629 22,775 113 අම්බකිස්ස Sep 29, 2022 #3 ඉන්දියාව කියලා රටක් තිබිලා නෑනේ ඉස්සර,මෝගල්,පාන්ඩ්‍ය, අනන්මන් නම් වලින් අධිරාජ්‍යනේ තිබුනේ එක එක කොටස් වලට.ඉන්දියාව කියන රටක් හැදෙන්නේ බ්‍රිතාන්‍යයෝ ඇවිල්ලා කෑලි කෑලි අල්ලුවට පස්සේ ඔක්කොම එකට එකතු කරලා Reactions: SHEHAN_GIWANTHA
ඉන්දියාව කියලා රටක් තිබිලා නෑනේ ඉස්සර,මෝගල්,පාන්ඩ්‍ය, අනන්මන් නම් වලින් අධිරාජ්‍යනේ තිබුනේ එක එක කොටස් වලට.ඉන්දියාව කියන රටක් හැදෙන්නේ බ්‍රිතාන්‍යයෝ ඇවිල්ලා කෑලි කෑලි අල්ලුවට පස්සේ ඔක්කොම එකට එකතු කරලා
avjayarathne Well-known member Sep 13, 2021 9,765 29,994 113 Kandy Sep 29, 2022 #4 අපෝ ඉන්දියන් හැත්ත comment section එකේ වැලලෙනවා වැලි නැතුවම තුක් විතරක් Reactions: SHEHAN_GIWANTHA and thisNameIsForElakiri
kinkon Well-known member Aug 5, 2007 116,027 2 116,208 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Sep 29, 2022 #5 බම්ප් Reactions: SHEHAN_GIWANTHA
SHEHAN_GIWANTHA Well-known member Dec 24, 2013 12,003 11,747 113 Sep 29, 2022 #6 avjayarathne said: අපෝ ඉන්දියන් හැත්ත comment section එකේ වැලලෙනවා වැලි නැතුවම තුක් විතරක් Click to expand... Un nan yana thana renawa
avjayarathne said: අපෝ ඉන්දියන් හැත්ත comment section එකේ වැලලෙනවා වැලි නැතුවම තුක් විතරක් Click to expand... Un nan yana thana renawa
parallax Well-known member Dec 11, 2011 2,083 1,155 113 CIA Headquartes, Langly, Virginia Sep 29, 2022 #7 avjayarathne said: Bruh... it's not 2343 we have 2500 years of culture That's our proud Click to expand... ඔය බං අනුරාධපුර රාජධානියේ ආරම්භය ගැන කියන්නේ ලිඛිත ඉතිහාසය පටන් ගන්නවා කියන්නේ ඔතනින් ඉස්කෝලේ නම් ඉගැන්නුවේ එහෙම 5 BC කියලා
avjayarathne said: Bruh... it's not 2343 we have 2500 years of culture That's our proud Click to expand... ඔය බං අනුරාධපුර රාජධානියේ ආරම්භය ගැන කියන්නේ ලිඛිත ඉතිහාසය පටන් ගන්නවා කියන්නේ ඔතනින් ඉස්කෝලේ නම් ඉගැන්නුවේ එහෙම 5 BC කියලා