OLED green line එන ප්‍රශ්නෙ

social anxiety guy

Well-known member
  • Jan 3, 2016
    643
    878
    93
    උඹල පාවිච්චි කරන device වල ඔය ලෙඩේ ඇවිල්ලා තියෙනවද? Phone,monitor,tv වල
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    Mage phone eke enawa hugak Samsung Sony phones wala enne, iPhone walata enawa hebei aduy, eka dawasak baladdi nikan green line eka awa
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,827
    2,665
    113
    Kadawatha, Sri Lanka
    Pink line in S21. avilla dan 2 days. AMOLED ekak daanna LKR 43500, OLED daanna LKR 30K illuwa shop ekakin :sorry:
    Mage issara thibba S5 eketh aava. eka nam mama hithanne underwater photo ganna gihin wenna aththe. 2017 - 2018 wage kaale. eke green line ekak nemei, display eken baagayak vithara green colour wenava high brightness waladi.
     
    Last edited:

    nidarsha91

    Well-known member
  • මේක ඩිස්ප්ලේ ටයිප් එකෙන් ද වෙන්නෙ නැත්තන් රිබන් එකේ හීට් එක වගේ දේක ඩැමේජ් එකක් නිසාද වෙන්නෙ? දන්න කෙනෙක් ටිකක් තේරුම් කරනවාද?
     
    • Like
    Reactions: MR.YOLO

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,265
    2,877
    113
    mokakda phone eka?
    OLED tech eka avillath dan 12 years walatath wadiya wadi. thaama mewata solution ekak denna bari wunaa neh.
    Oneplus 9Pro ekak. mage parana phone eka. oya labbe display replace karana Eka therumak nathi nisa eka ehemama thiyala aluth phone ekak gaththa. I purposely avoided any phone with LTPO panels because of this issue.
     
    • Sad
    Reactions: senewimala1988

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,759
    1
    15,499
    113
    උඹල පාවිච්චි කරන device වල ඔය ලෙඩේ ඇවිල්ලා තියෙනවද? Phone,monitor,tv වල
    Moisture ingress damage. IP 67-68 Waterproof වුණාට කමක් නෑ වතුර යට photo / video ගන්නවා නම් water tight casing එකක් දාල ගනින්. එතකොට ඔය ප්‍රශ්න නෑ. හරියට Water proof නම් IP 69 තියෙන්න ඕන. දාඩිය දාන වෙලාවට/ගොඩක් දාඩිය දාන කෙනෙක් නම් කනේ තියන් කතා කෙරිල්ලත් ඔච්චරයි. Headset එකක් / Earbuds පාවිච්චි කරහන්.

    OLED මොනිටරුත් සුද්ද වෙන්න කියල ව‍තුර දාල රෙදි තෙමල පිහින්න එපා. USB vacuum cleaner එකක් වගේ තියා ගනින් එ‍් අ‍ැ‍ති. තව ඔය පුකේ අමාරුවට ගෙනත් දාගන්න humidifiers එහෙම තමයි ඕකට ප්‍රධාන හේතුව.
     
    Last edited:

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,909
    16,877
    113
    Colombo
    මේක ඩිස්ප්ලේ ටයිප් එකෙන් ද වෙන්නෙ නැත්තන් රිබන් එකේ හීට් එක වගේ දේක ඩැමේජ් එකක් නිසාද වෙන්නෙ? දන්න කෙනෙක් ටිකක් තේරුම් කරනවාද?
    pixel array එකක voltage එක වෙනස් උනාම කෙල වෙනව(ලු)
    update වලින් වෙන්න පුලුවන්. ribbon case wenna puluwan.
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,565
    10,748
    113
    Nugegoda, Sri Lanka
    Oneplus 9Pro ekak. mage parana phone eka. oya labbe display replace karana Eka therumak nathi nisa eka ehemama thiyala aluth phone ekak gaththa. I purposely avoided any phone with LTPO panels because of this issue.
    Monada LTPO panels nathi phones? Iphone XR eke indan Android ekakata yanna baluwe
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,265
    2,877
    113

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,565
    10,748
    113
    Nugegoda, Sri Lanka

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    pixel array එකක voltage එක වෙනස් උනාම කෙල වෙනව(ලු)
    update වලින් වෙන්න පුලුවන්. ribbon case wenna puluwan.
    හිතලාම කෙල වෙන්න හදනවා කියාල තමයි සමහර උන් ඔය discord ඔස්තාර්ල එහෙම කියන්නේ, උන් කියන විදියෙත් මෙව්වා එකක් තියනො බම් හිතුවාම 🧐🤔 එකෙක් දවසක් කියපි බම්

    හිතපං උඹේ RUK කියලා brand එකක් තියනවා ඒක බම් ලෝකේ අනිත් Brand එක්ක කරට කර ගහලා ලෝකේ දැනට ඉන්න පුළුවන් උපරිම තැන ඉන්නවා කියලා? උඹ හදාපු ඒ brand එකට දායකසභා එක්ක අනුගාමියයෝ ඉන්න cult level එකේ තැනකට ගිහිල්ලා තියෙන්නේ කියලා හිතපං, උන්ට උඹ මොන මාරාලයක් පැක් කරලා එව්වත් උන් ගන්න බලාගෙන ඉන්නේ කියලා හිතපං.

    අන්න එහෙම ලයින් එකක් කියනව බම් දැන් market එකේ තියෙන්නෙ, majority එකේ ලොකුම බ්‍රෑන්ඩ් අර brainwash එක දීලා මිනිස්සු හදලා ඉවරයි ඒ තැනට, ඉතින් හරි වැරැද්ද හොයන එක මිනිස්සුන්ට අදාල නෑ උන්ට ඕනි කුණු ගොඩක් හරි ගන්න 😐

    ඔන්න ඔය වගේ දෙයක් තමයි බම් discord එකේ උන් කථා උනේ, ඉතින් උන් කියන විදියට උවමනාවක් තියනවා නම් ඔය top brand වල උන්ට ඕවට solution හොයන්න පුළුවන් ලු.

    හිතපං ඔය update දැම්මාම display යනවා කියන එක එහෙම ඉස්සර ඔහොම major flop තිබ්බේ නෑ නේ බම් කිසිම brand එකක, කාලෙත් එක්ක business monopoly එකේ උන්ගේ unethical දේවල් තමයි

    (Discord උන් එක එක විකාර ඔළුවට දානවා මමත් හිත හිත ඉන්නවා 🤣😂)
     
    • Like
    Reactions: nidarsha91

    Ulti

    Well-known member
  • Jan 25, 2023
    1,179
    2,416
    113
    මේක ඩිස්ප්ලේ ටයිප් එකෙන් ද වෙන්නෙ නැත්තන් රිබන් එකේ හීට් එක වගේ දේක ඩැමේජ් එකක් නිසාද වෙන්නෙ? දන්න කෙනෙක් ටිකක් තේරුම් කරනවාද?

    හිතලාම කෙල වෙන්න හදනවා කියාල තමයි සමහර උන් ඔය discord ඔස්තාර්ල එහෙම කියන්නේ, උන් කියන විදියෙත් මෙව්වා එකක් තියනො බම් හිතුවාම 🧐🤔 එකෙක් දවසක් කියපි බම්

    හිතපං උඹේ RUK කියලා brand එකක් තියනවා ඒක බම් ලෝකේ අනිත් Brand එක්ක කරට කර ගහලා ලෝකේ දැනට ඉන්න පුළුවන් උපරිම තැන ඉන්නවා කියලා? උඹ හදාපු ඒ brand එකට දායකසභා එක්ක අනුගාමියයෝ ඉන්න cult level එකේ තැනකට ගිහිල්ලා තියෙන්නේ කියලා හිතපං, උන්ට උඹ මොන මාරාලයක් පැක් කරලා එව්වත් උන් ගන්න බලාගෙන ඉන්නේ කියලා හිතපං.

    අන්න එහෙම ලයින් එකක් කියනව බම් දැන් market එකේ තියෙන්නෙ, majority එකේ ලොකුම බ්‍රෑන්ඩ් අර brainwash එක දීලා මිනිස්සු හදලා ඉවරයි ඒ තැනට, ඉතින් හරි වැරැද්ද හොයන එක මිනිස්සුන්ට අදාල නෑ උන්ට ඕනි කුණු ගොඩක් හරි ගන්න 😐

    ඔන්න ඔය වගේ දෙයක් තමයි බම් discord එකේ උන් කථා උනේ, ඉතින් උන් කියන විදියට උවමනාවක් තියනවා නම් ඔය top brand වල උන්ට ඕවට solution හොයන්න පුළුවන් ලු.

    හිතපං ඔය update දැම්මාම display යනවා කියන එක එහෙම ඉස්සර ඔහොම major flop තිබ්බේ නෑ නේ බම් කිසිම brand එකක, කාලෙත් එක්ක business monopoly එකේ උන්ගේ unethical දේවල් තමයි

    (Discord උන් එක එක විකාර ඔළුවට දානවා මමත් හිත හිත ඉන්නවා 🤣😂)
    ඕව වෙන්න බැරි දේවලුත් නෙමෙයි. මතකද ඉස්චයිල් කාරයො emp වගේ සීන් එකකින් රේඩියෝ / phone වගේ battery තියන device පිපිරෙව්වා. අපි හිතන්නෙ වත් නැති දේවල් තව කොච්චර ඇතිද.
    ------ Post added on Jul 1, 2025 at 3:11 PM
     
    • Love
    Reactions: nidarsha91