
mokakda phone eka?LTPO panels are cursed. mageth thiyanawa lassanata iri 7k 8k giya phone ekak., white, pink green colors thunema thiyanawa
Oneplus 9Pro ekak. mage parana phone eka. oya labbe display replace karana Eka therumak nathi nisa eka ehemama thiyala aluth phone ekak gaththa. I purposely avoided any phone with LTPO panels because of this issue.mokakda phone eka?
OLED tech eka avillath dan 12 years walatath wadiya wadi. thaama mewata solution ekak denna bari wunaa neh.
Moisture ingress damage. IP 67-68 Waterproof වුණාට කමක් නෑ වතුර යට photo / video ගන්නවා නම් water tight casing එකක් දාල ගනින්. එතකොට ඔය ප්රශ්න නෑ. හරියට Water proof නම් IP 69 තියෙන්න ඕන. දාඩිය දාන වෙලාවට/ගොඩක් දාඩිය දාන කෙනෙක් නම් කනේ තියන් කතා කෙරිල්ලත් ඔච්චරයි. Headset එකක් / Earbuds පාවිච්චි කරහන්.උඹල පාවිච්චි කරන device වල ඔය ලෙඩේ ඇවිල්ලා තියෙනවද? Phone,monitor,tv වල
pixel array එකක voltage එක වෙනස් උනාම කෙල වෙනව(ලු)මේක ඩිස්ප්ලේ ටයිප් එකෙන් ද වෙන්නෙ නැත්තන් රිබන් එකේ හීට් එක වගේ දේක ඩැමේජ් එකක් නිසාද වෙන්නෙ? දන්න කෙනෙක් ටිකක් තේරුම් කරනවාද?
Thank you machanpixel array එකක voltage එක වෙනස් උනාම කෙල වෙනව(ලු)
update වලින් වෙන්න පුලුවන්. ribbon case wenna puluwan.
Monada LTPO panels nathi phones? Iphone XR eke indan Android ekakata yanna baluweOneplus 9Pro ekak. mage parana phone eka. oya labbe display replace karana Eka therumak nathi nisa eka ehemama thiyala aluth phone ekak gaththa. I purposely avoided any phone with LTPO panels because of this issue.
hodama de ubata set phone models tikak thoragena GSMarena wage ekaka e phone wala specs balapan. Display eka LTPO kiyala thiyanawa nam dala duwapan.Monada LTPO panels nathi phones? Iphone XR eke indan Android ekakata yanna baluwe
Ela, A56 (Dynamic AMOLED) eka baluwe.. S24 ekath baluwa but eka LTPO..hodama de ubata set phone models tikak thoragena GSMarena wage ekaka e phone wala specs balapan. Display eka LTPO kiyala thiyanawa nam dala duwapan.
Amoled/LCD is fine.
nikan dala adahasak ganna meka balapan.. ekak AMOLED, anika LTPO
https://www.gsmarena.com/compare.php3?&idPhone2=13322&idPhone1=13612

හිතලාම කෙල වෙන්න හදනවා කියාල තමයි සමහර උන් ඔය discord ඔස්තාර්ල එහෙම කියන්නේ, උන් කියන විදියෙත් මෙව්වා එකක් තියනො බම් හිතුවාමpixel array එකක voltage එක වෙනස් උනාම කෙල වෙනව(ලු)
update වලින් වෙන්න පුලුවන්. ribbon case wenna puluwan.
මේක ඩිස්ප්ලේ ටයිප් එකෙන් ද වෙන්නෙ නැත්තන් රිබන් එකේ හීට් එක වගේ දේක ඩැමේජ් එකක් නිසාද වෙන්නෙ? දන්න කෙනෙක් ටිකක් තේරුම් කරනවාද?
ඕව වෙන්න බැරි දේවලුත් නෙමෙයි. මතකද ඉස්චයිල් කාරයො emp වගේ සීන් එකකින් රේඩියෝ / phone වගේ battery තියන device පිපිරෙව්වා. අපි හිතන්නෙ වත් නැති දේවල් තව කොච්චර ඇතිද.හිතලාම කෙල වෙන්න හදනවා කියාල තමයි සමහර උන් ඔය discord ඔස්තාර්ල එහෙම කියන්නේ, උන් කියන විදියෙත් මෙව්වා එකක් තියනො බම් හිතුවාමඑකෙක් දවසක් කියපි බම්
හිතපං උඹේ RUK කියලා brand එකක් තියනවා ඒක බම් ලෝකේ අනිත් Brand එක්ක කරට කර ගහලා ලෝකේ දැනට ඉන්න පුළුවන් උපරිම තැන ඉන්නවා කියලා? උඹ හදාපු ඒ brand එකට දායකසභා එක්ක අනුගාමියයෝ ඉන්න cult level එකේ තැනකට ගිහිල්ලා තියෙන්නේ කියලා හිතපං, උන්ට උඹ මොන මාරාලයක් පැක් කරලා එව්වත් උන් ගන්න බලාගෙන ඉන්නේ කියලා හිතපං.
අන්න එහෙම ලයින් එකක් කියනව බම් දැන් market එකේ තියෙන්නෙ, majority එකේ ලොකුම බ්රෑන්ඩ් අර brainwash එක දීලා මිනිස්සු හදලා ඉවරයි ඒ තැනට, ඉතින් හරි වැරැද්ද හොයන එක මිනිස්සුන්ට අදාල නෑ උන්ට ඕනි කුණු ගොඩක් හරි ගන්න
ඔන්න ඔය වගේ දෙයක් තමයි බම් discord එකේ උන් කථා උනේ, ඉතින් උන් කියන විදියට උවමනාවක් තියනවා නම් ඔය top brand වල උන්ට ඕවට solution හොයන්න පුළුවන් ලු.
හිතපං ඔය update දැම්මාම display යනවා කියන එක එහෙම ඉස්සර ඔහොම major flop තිබ්බේ නෑ නේ බම් කිසිම brand එකක, කාලෙත් එක්ක business monopoly එකේ උන්ගේ unethical දේවල් තමයි
(Discord උන් එක එක විකාර ඔළුවට දානවා මමත් හිත හිත ඉන්නවා)