Super AMOLED, Dynamic AMOLED oya okkoma ehema thamai banOneplus 9Pro ekak. mage parana phone eka. oya labbe display replace karana Eka therumak nathi nisa eka ehemama thiyala aluth phone ekak gaththa. I purposely avoided any phone with LTPO panels because of this issue.
Affa ethakota ganna ekak nane bung.. XR ekama Battery ekak dala tiyagannawa.. eka LCDSuper AMOLED, Dynamic AMOLED oya okkoma ehema thamai ban![]()
Super AMOLED thibba mage S5 eke aava. Dynamic AMOLED thibba mage S21 eke avilla davas dekai. Thawa mona kathaada. Avoid karanava nam okkoma OLED avoid karanna oni. LCD thamai leda aduma, and natural colours. Habayi, brightness adui, energy efficiency eka tikak adui wage scene tikak thiyenava. High end phones wala dan LCD hari adui. Kotinma M21 wage mid range evvatath Super AMOLED thiyenne. Habayi eka dan 5 years wenava. Kisi henayak na.Affa ethakota ganna ekak nane bung.. XR ekama Battery ekak dala tiyagannawa.. eka LCD
Ow bung mamath XR eka apu dawaswala gaththe thama yaka wage wada..Super AMOLED thibba mage S5 eke aava. Dynamic AMOLED thibba mage S21 eke avilla davas dekai. Thawa mona kathaada. Avoid karanava nam okkoma OLED avoid karanna oni. LCD thamai leda aduma, and natural colours. Habayi, brightness adui, energy efficiency eka tikak adui wage scene tikak thiyenava. High end phones wala dan LCD hari adui. Kotinma M21 wage mid range evvatath Super AMOLED thiyenne. Habayi eka dan 5 years wenava. Kisi henayak na.

LTPO wala wage failure rate ekak AMOLED wala awe na, atleast mama dakka widiyataSuper AMOLED, Dynamic AMOLED oya okkoma ehema thamai ban![]()
ඕව වෙන්න බැරි දේවලුත් නෙමෙයි. මතකද ඉස්චයිල් කාරයො emp වගේ සීන් එකකින් රේඩියෝ / phone වගේ battery තියන device පිපිරෙව්වා. අපි හිතන්නෙ වත් නැති දේවල් තව කොච්චර ඇතිද.
------ Post added on Jul 1, 2025 at 3:11 PM
Aliexpress eken me wage podi penne nathi defects tiyena original display ekak ma daapan, mamaPink line in S21. avilla dan 2 days. AMOLED ekak daanna LKR 43500, OLED daanna LKR 30K illuwa shop ekakin
Mage issara thibba S5 eketh aava. eka nam mama hithanne underwater photo ganna gihin wenna aththe. 2017 - 2018 wage kaale. eke green line ekak nemei, display eken baagayak vithara green colour wenava high brightness waladi.
මේ ප්‍රශ්නෙ ඇහුවට - ගොනා කියල හිතන්න එපා මචන්. මම පස්සෙ ආව බ්‍රෑන්ඩ්ස් ගැන විශ්වාසයක් නැහැ මචන්. සැම්සුන් වල වගේ ප්‍රීම්යම් කොලිටි ඒව තියෙනවද මචන්? සමහර විට මම පාවිච්චි කරල නැති හින්ද අදහසක් නැතුව ඇති. ඔය ඔපෝ හපෝ වගේ ඒවගෙ මම දැකපු ඒවගෙ නන් මට එහෙම ෆීලින් එකක් දැනුනෙ නැහැනෙ මචන්. දැක්ක ගමන්ම ෆීල් වෙන්නෙ අර චයිනිස් ෆෝන් කියන එක විතරයිLines en nathi oled panel China phone barands wala thiyenawa.. dan redmi ewageth en na neda..
Mama note 14 pro plus ekak gaththa . 1.22i une.
Samaung htta 2.70 ta gaththe .. aiyo salli
Mama S10 ekata daa gaththa. Aran avurudu 3 wage wune. Mama asama Phone ekak. Gedarata aapu podi ekek bima damma kiyapanko. Mage ekaa wunaa nam duka na. Dada crack dekak aava. Hariyata type kara gannath ba, pissu natanawa. Anthimata Ali eken genalla damma. Thaama use karanava office phone eka vidiyata. Oka crack giyapu davas walata Sinhagiri ekata dunna screen replacement ekak karanna. Un balala kivva screen eka replace karanna 100K ta wadiya yanava. India walin display eka genna oni kiyala. Passe thamai podi defects thiyena ekak Ali eken gaththe. Aaye curved display thiyena phone ganne na kiyala hithaa gaththa.Aliexpress eken me wage podi penne nathi defects tiyena original display ekak ma daapan, mama
Ehema karala tiyenawa no issues, Rs.2,000k wage gani shop ekakin replace karala denna
https://a.aliexpress.com/_oDE1IKM
Math ehema thama hithan unne .. aragena balanna oni . Chinese phones wala flagship wage patta qualityමේ ප්‍රශ්නෙ ඇහුවට - ගොනා කියල හිතන්න එපා මචන්. මම පස්සෙ ආව බ්‍රෑන්ඩ්ස් ගැන විශ්වාසයක් නැහැ මචන්. සැම්සුන් වල වගේ ප්‍රීම්යම් කොලිටි ඒව තියෙනවද මචන්? සමහර විට මම පාවිච්චි කරල නැති හින්ද අදහසක් නැතුව ඇති. ඔය ඔපෝ හපෝ වගේ ඒවගෙ මම දැකපු ඒවගෙ නන් මට එහෙම ෆීලින් එකක් දැනුනෙ නැහැනෙ මචන්. දැක්ක ගමන්ම ෆීල් වෙන්නෙ අර චයිනිස් ෆෝන් කියන එක විතරයි
නිකම් S23 එකෙත් එනවා ඒක LTPO නෙවෙයිනෙ.hodama de ubata set phone models tikak thoragena GSMarena wage ekaka e phone wala specs balapan. Display eka LTPO kiyala thiyanawa nam dala duwapan.
Amoled/LCD is fine.
nikan dala adahasak ganna meka balapan.. ekak AMOLED, anika LTPO
https://www.gsmarena.com/compare.php3?&idPhone2=13322&idPhone1=13612
නිකම් S23 එකෙත් එනවා ඒක LTPO නෙවෙයිනෙ.
https://m.gsmarena.com/compare.php3?&idPhone2=13322&idPhone1=12082
Samsung kohen gtat oka enwa ltpo kiyla naOLED වල O අකුරෙන් කියන්නේ organic. Organic compounds කොහොමත් unstable, ඒ නිසා burn in වගේ issues එනවා.
ඔය ඉරි ප්‍රශ්නෙට හේතුව physical damage. Update වලින් එනවා අරව මේවා බයිලා. Damage කියන්නේ වැටෙන්න ඕනේ නෑ, තද වෙලා වගේ උනත් වෙන්න පුළුවන්.
ඔය ඉරි ප්‍රශ්න වැඩියෙන්ම එන්න පටන් ගත්තේ LTPO panels වල. Brand කොයි එක උනත් LTPO නම් 1% වගේ ඔය ප්‍රශ්නේ එනවා. ලංකාවේ අවුල ඉතින් හරි හමන් warrenty නැති එක.
Thank you lokkaa. Mata how flagship device ekak suggest karanna puluwanda machan Pen ekath ekka ena - Note series ekata samaanaMath ehema thama hithan unne .. aragena balanna oni . Chinese phones wala flagship wage patta quality
Samsung kohen gtat oka enwa ltpo kiyla na