Oluwen inne

dildude

Member
May 27, 2015
12,540
620
0
🅷🅴🅰V🅴🅽
Machanla,

Mama podi kale idan hena oluwen hithapu dial ekak. Eka hindama mata yaluwoth na. Dan mata hithenawa mama hitiya widiya waradi kiyala.

Kattiyata upades tikak denna puluwanda mehema nathuwa full cool eke ona ekek ekka katha karala fun eke inna dial ekak wenne kohomada kiyala. Hariyata elakiri kollek wage :)
 
johntuma

Well-known member
  • Jul 31, 2016
    1,855
    91
    48
    b9ce162ae2.png
    b9ce162ae2.png
    b9ce162ae2.png
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,367
    16,157
    113
    :rofl: ඔලුවන් හිටියේ ඇයි බන්. ජෝක්ස් බන්..
    නොර්මල් හිටපන් බන් මනුස්සයෝ එක්ක හිනාවෙලා කතා බහ කරලා. :D
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,367
    16,157
    113
    :rofl: ඔලුවන් හිටියේ ඇයි බන්. ජෝක්ස් බන්..
    නොර්මල් හිටපන් බන් මනුස්සයෝ එක්ක හිනාවෙලා කතා බහ කරලා. :D
    එතනම බන් 3යි.. :baffled:
     
    Last edited:

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    Oluwen inna eka hodai lankawe.yaluwo wedi wunamath leda godai.uba balen talk karala yaluwo daganne nethuwa,ube persoanlity ekata kemathi yaluwo tikak daganin e athi.
     
    Sep 4, 2015
    3,212
    269
    0
    වරෙං යන්න අපිත් එක්ක... කන්න බොන්න හිනා වෙන්න.. බයිල නැත්තම් හිපොප් කියන්නම් ඔළුවෙන් හිටගෙනම..:rofl: හිතන පැටර්න් එක වෙනස් කරන්න ඕන බන්. මම හිතන්නෙම කවුරුහරි එක්ක කතා කරොත් මාව ගණන් ගන්න එකක් නෑ කියල. හිතන පැටර්න් එක වෙනස් කර ගමු මචන්. මම පොඩි කාලෙ ඉඳලම Laconic character එකක් බන්. :rolleyes:
     
    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,351
    1,626
    113
    පුලුවන් තරම් මිනිස්සුන්ට උදව් කරපන්...හැබෙයි උදව් කරල කිසි දෙයක් බලපොරොත්තු වෙන්නත් එපා..එතකොට උන් උබව අත ඇරල ගියත් උබට කිසි පඩුවක් වෙන්නෙ නැ..උන්ටමයි පාඩුව..අනික උදව් කරද්දි ඔනි තරම් මිනිස්සු උබ ලගට ඒයි..

    මන් කරන දෙයක් උබටත් කියන්නම්..උබටත් ඔනිනම් කරන්න පුලුවන්
    හැමදාම දවස අන්තිමට කරපු උදව් ගෙන හිතපන්..එතකොට හිතට මාර සතුටක් දැනෙන්නේ ;)
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    වරෙං යන්න අපිත් එක්ක... කන්න බොන්න හිනා වෙන්න.. බයිල නැත්තම් හිපොප් කියන්නම් ඔළුවෙන් හිටගෙනම..:rofl: හිතන පැටර්න් එක වෙනස් කරන්න ඕන බන්. මම හිතන්නෙම කවුරුහරි එක්ක කතා කරොත් මාව ගණන් ගන්න එකක් නෑ කියල. හිතන පැටර්න් එක වෙනස් කර ගමු මචන්. මම පොඩි කාලෙ ඉඳලම Laconic character එකක් බන්. :rolleyes:

    This won't last long
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    Oluwen inna eka hodai lankawe.yaluwo wedi wunamath leda godai.uba balen talk karala yaluwo daganne nethuwa,ube persoanlity ekata kemathi yaluwo tikak daganin e athi.

    sira.. mamath inne maru mus dial ekak wage normally.. wedipurama mama ehema inne mage arakshawata.. ethakota kawruth kathawata enne na.. ne.. kathawata allagattot ithin mage hoda gathiguna ismathu una gaman iwarai.. eka eka udaw.. ita wada ahinsaka minissunta pare hambawena udaw karala joliye innawa.. yaluwo keepadenai inne.. pawle un innawa..
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    යාළුවො හිටියට කමක් නෑ.. හැබැයි යාළුවො කරන වැඩ වලට තමන්ගේ නම ගාව ගන්න එපා.. :D ලඟදි පොලිසියෙන් සෙට් එකක්ම උස්සන් ගියා.. මමනම් මේ ලෝකේ ජිවත් වෙනවා කියලා එහා ගෙදර මිනිස්සුවත් හරියට දන්නේ නෑ :baffled:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    මමනම් ඔලුවෙන් ඉදලා නැහැ එත් වැඩි සමාජ අශයක් තිබුනේ නැහැ මට උබට වගේම ඉතින් මටත් කිසිම කෙනක් නැහැ හැබැයි අන්තර්ජාලයේ නම් ඉන්නවා නොසහෙන්න යාළුවෝ.
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    පුලුවන් තරම් මිනිස්සුන්ට උදව් කරපන්...හැබෙයි උදව් කරල කිසි දෙයක් බලපොරොත්තු වෙන්නත් එපා..එතකොට උන් උබව අත ඇරල ගියත් උබට කිසි පඩුවක් වෙන්නෙ නැ..උන්ටමයි පාඩුව..අනික උදව් කරද්දි ඔනි තරම් මිනිස්සු උබ ලගට ඒයි..

    මන් කරන දෙයක් උබටත් කියන්නම්..උබටත් ඔනිනම් කරන්න පුලුවන්
    හැමදාම දවස අන්තිමට කරපු උදව් ගෙන හිතපන්..එතකොට හිතට මාර සතුටක් දැනෙන්නේ ;)

    :yes::yes:

    යාළුවො හිටියට කමක් නෑ.. හැබැයි යාළුවො කරන වැඩ වලට තමන්ගේ නම ගාව ගන්න එපා.. :D ලඟදි පොලිසියෙන් සෙට් එකක්ම උස්සන් ගියා.. මමනම් මේ ලෝකේ ජිවත් වෙනවා කියලා එහා ගෙදර මිනිස්සුවත් හරියට දන්නේ නෑ :baffled:

    :oo::baffled::rolleyes:

    :lol::lol::rofl:
     
    Last edited: