ක්‍රිස්තුල් ගේ කෙස් එක තමා ලොකුවටම ගියේ. හිටාල ගේ ගෙදර ගිහින් අම්මව වීඩියෝ කරන් ආපු කේස් එක නිසා ඌත් දිගටම ගේමේ හිටියා. තව චන්ද්‍රලතා අක්කලාගේ කේස් ඒකත් තිබ්බා. සුරියවැව ගැනු කෙනා ගේ සල්ලි ගත්තු සීන් ඒක. තව ගොඩක් තියනවා. ලගදි ගියාද ආයෙත්? චාමර ඇප තියලා ගත්තනේ?