Om Bhur Bhuva Swaha

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,896
    10,042
    113
    ටික්ටොක් ජීවක හිරේ ගියෙ ඇයි?
    ක්‍රිස්තුල් ගේ කෙස් එක තමා ලොකුවටම ගියේ. හිටාල ගේ ගෙදර ගිහින් අම්මව වීඩියෝ කරන් ආපු කේස් එක නිසා ඌත් දිගටම ගේමේ හිටියා. තව චන්ද්‍රලතා අක්කලාගේ කේස් ඒකත් තිබ්බා. සුරියවැව ගැනු කෙනා ගේ සල්ලි ගත්තු සීන් ඒක. තව ගොඩක් තියනවා. ලගදි ගියාද ආයෙත්? චාමර ඇප තියලා ගත්තනේ?
     
    • Like
    Reactions: asanka+++

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,135
    113
    42
    ක්‍රිස්තුල් ගේ කෙස් එක තමා ලොකුවටම ගියේ. හිටාල ගේ ගෙදර ගිහින් අම්මව වීඩියෝ කරන් ආපු කේස් එක නිසා ඌත් දිගටම ගේමේ හිටියා. තව චන්ද්‍රලතා අක්කලාගේ කේස් ඒකත් තිබ්බා. සුරියවැව ගැනු කෙනා ගේ සල්ලි ගත්තු සීන් ඒක. තව ගොඩක් තියනවා. ලගදි ගියාද ආයෙත්? චාමර ඇප තියලා ගත්තනේ?
    නෑ නෑ එලියට ආවා , කවුද ක්‍රිස්තුල්