Oman Motor Show 2012

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    ඊයේ මෙහෙ කාර් ෂෝ එකක් තිබුණා. හැම අවුරුද්දෙම දෙසැම්බර් තියෙන එකක්. මෙන්න පින්තූරු. ඔයාලගේ අදහස් කියන්න.

    img5745cr2.jpg


    img5746cr2.jpg


    img5747cr2.jpg


    img5748cr2.jpg


    img5749cr2.jpg


    img5750cr2.jpg


    img5751cr2.jpg


    img5752cr2.jpg


    img5753cr2.jpg


    img5754cr2.jpg

     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    උඹේ ෆොටෝ ගැනිල්ල නං අන්තිමයි. එක්කො බෙල්ල රුවිතෙට හරවන්න ඕන, එහෙම නැත්තං ෆොටෝ එකේ තිෙයන්නෙ ලයිට් හරි රබර් කෑල්ලක් හරි විතරයි..
     

    suta86

    Active member
  • Aug 2, 2011
    471
    147
    43
    Ela Rochell Ayye....

    1 page eke 2 weni CAR eka mage yaluwek gatta

    Oman Riyal 14000k wuna....:yes:

    Patta wandiya:cool:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    එළනේ බන් පට්ට වාහන සෙට් එකක් නොවැ තියෙන්නෙ
    ලොවෙත් නෑ බෝල
    අපි එක්ක මේ වගේ ඒවා බෙදා ගත්තට ස්තුතී
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    උඹේ ෆොටෝ ගැනිල්ල නං අන්තිමයි. එක්කො බෙල්ල රුවිතෙට හරවන්න ඕන, එහෙම නැත්තං ෆොටෝ එකේ තිෙයන්නෙ ලයිට් හරි රබර් කෑල්ලක් හරි විතරයි..
    ඕකා ඔඩයිනේ ඒකයි.. :eek:
    අරාබි ගදයන්ට වගේ අපිටත් තෙල් හම්බ උනානම් ඉතින් ඕවා මෙහෙත් බලන්න තිබුණා
    එහෙ ශෝ වලට කෙල්ලන් ෆුල් කිට් ගහනවා නේ.. ඇමරිකාවේ වගේ තිබුනනම් ඔය කෑලි ටික බාගෙට ඇදලනේ ඉන්නේ... :P
     
    Last edited: