සදුදා ඔඩර් එක දැම්මා..අද අවා..සීල් පැක් ආවේ..
ඒත් ඔන් වෙන්නේ නෑනේ..මාර සීන් එක
ඒත් ඔන් වෙන්නේ නෑනේ..මාර සීන් එක
නෑ බං .එහෙම නෙවේ ආවේBattery eka seperate awada ehema awanam battery eka set karada
Battery eka hariyata watilada balanna
On බටන් එක ඔබාගෙනම හිටියා..මොකුත් වෙනසක් නෑlong press off ekak dila balanna
ඒත් ඔන් වෙන්නෑcharger ekata gahala on karannna
මාරු කරගන්න පුලුවන් උනාද බංඔහොම සින් එකක් උනා මටත්. මෙට්රොපොලිටන් එකෙන් ගත්ත ලැප් එකක්. අර 100000කින් එකක් ෆැක්ටරි අවුල් එකක් එන්නෙ එහෙම එකක්
ඔව් බන්. අනික් දවසෙම ගෙන්න කියලා වෙන එකක් දුන්නා.ඒත් ඔන් වෙන්නෑ
මාරු කරගන්න පුලුවන් උනාද බං
------ Post added on Jun 18, 2021 at 8:24 PM
සම්පුර්ණ ඇත්ත. මම නම් නිකන් දුන්නත් Abans බඩු නම් ගන්නේ නෑ. After sales service අන්තිමයිAbans num ohoma wena eka normal.
den tiyenne ungen kunu banum ahgena, un laga gihin, pinsidu wenna ane mage deiyo meka hadala denna ko kiya kiya.