On වෙන්නේ නෑනේ

jeewan tk

Well-known member
  • Feb 7, 2011
    1,902
    1,568
    113
    සදුදා ඔඩර් එක දැම්මා..අද අවා..සීල් පැක් ආවේ..
    ඒත් ඔන් වෙන්නේ නෑනේ..මාර සීන් එක

    82E3C4CE-786C-4755-9FFD-4DC4E3AC796C.jpg
    82E3C4CE-786C-4755-9FFD-4DC4E3AC796C.jpg
     

    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,902
    1,568
    113
    charger ekata gahala on karannna
    ඒත් ඔන් වෙන්නෑ

    ඔහොම සින් එකක් උනා මටත්. මෙට්‍රොපොලිටන් එකෙන් ගත්ත ලැප් එකක්. අර 100000කින් එකක් ෆැක්ටරි අවුල් එකක් එන්නෙ එහෙම එකක්
    මාරු කරගන්න පුලුවන් උනාද බං
    ------ Post added on Jun 18, 2021 at 8:24 PM
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    Abans num ohoma wena eka normal.
    den tiyenne ungen kunu banum ahgena, un laga gihin, pinsidu wenna ane mage deiyo meka hadala denna ko kiya kiya.
    සම්පුර්ණ ඇත්ත. මම නම් නිකන් දුන්නත් Abans බඩු නම් ගන්නේ නෑ. After sales service අන්තිමයි